තලපති විජේ කියන පගයා

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    තලපතා ගේ ෆිල්ම් හොදයි ඉස්සර නං විනාඩි 5න් බලලා ඉවර කරා අලුතෙන් ආපු එක. දැන් මලයාලම්, කන්නඩ උන් තමා ඉස්සර දෙමළ ඒවගේ වයිබ් එක දෙන්නේ. පට්ටම ෆිල්ම් ටිකක් තිබ්බ උන්ට technology අඩු කාලේ. දැන් ඉතින් ෆිල්ම් එක ඉවර වෙනක්ම නළුවා අහසේ ඉන්නේ වැඩි හරියක් ඒවගේ.

    උබලට මතකද ස්වර්ණවාහනී ආව මුල් කාලේ උදේ 10.30 ෆිල්ම් එකක් යනවා ගොඩක් වෙලාවට දෙමළ නැත්තං හින්දි. අඩුවට ගන්න පුළුවන් නිසාද කොහෙද ඒව එහෙම ලොකු බජට් ෆිල්ම් නෙවෙයි සරල ඒව හැබැයි සමහර කතාවල සීන් අදටත් මට මතක් වෙනවා. ඔය සෙට් එකේ මුගේ මුල් කාලේ ෆිල්ම් ගියා.

    7G Rainbow colony එහෙම නං කතාවම මතකයි. ඒක නං මේ ලාගඩිත් අරන් බැලුවා මතක් වෙලා.

    තලපාතාගේ හොද ෆිල්ම් එකක් ආවොත් අදට උනත් මම නං අවුලක් නෑ බලන්න ලෑස්තියි ඒ උනාට ආයේ වූ ඒව හදන්නේ නෑ. දනුෂ් නං ඉදලා හිටල පොඩ්ඩක් පරණ වයිබ් එකට ගිහින් එනවා.
    දැන් හින්දි ෆිල්ම් වල උනත් ඉස්සර වයිබ් එක නැ. බලපන් ඔස්කාර් නොමිනෙට් උන ෆිල්ම් උනත් අවරෙජ් රෙද්දවල්.පැරාසයිට් එකට පස්සෙ සිරා ෆිල්ම් එකක් ආවද බන්.මට නම් දැන් බැලෙන්නෙම නැ
     
    • Like
    Reactions: jennt

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,039
    10,587
    113
    Screenshot-20240103-211350-Brave.jpg
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,164
    101,964
    113
    දැන් හින්දි ෆිල්ම් වල උනත් ඉස්සර වයිබ් එක නැ. බලපන් ඔස්කාර් නොමිනෙට් උන ෆිල්ම් උනත් අවරෙජ් රෙද්දවල්.පැරාසයිට් එකට පස්සෙ සිරා ෆිල්ම් එකක් ආවද බන්.මට නම් දැන් බැලෙන්නෙම නැ
    @emoji diaries දානවා හොඳ ඒව. ඊයේ බලන්න ගත්ත 12th එක හොදයි වගේ තව බාගයක් හෙට බලන්න ඕනි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මටත් පෙන්න බැරි ප*යෙක් .. ඕක කියලා තියනවා ලංකාවට nuke කරලා දැම්මා නම් ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියලා .. එහෙම කියලා තිබුනත් මෙහෙ උන් උඩ දාගෙන පස්සේ යන්නේ

    හැබැයි බං ඒ කතාව හරි නේ 😄
    අපේත් ප්‍රශ්න විසදෙනවා එහෙම උනා නම් 🤣
     

    Sen-lu

    Well-known member
  • කොහොමත් ඉන්දියාව පේන්න බෑ (කන්න දුන්න කියල උක දෙන්න බෑනෙ) ඒක හින්ද ඕකුන්ගෙ ෆිල්ම් එකේ ඉඳන් සබං කැටේ දක්ව පුලුවන් උපරිමයෙන්ම වර්ජනය කරනව මමනම්.
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    කොහොමත් ඉන්දියාව පේන්න බෑ (කන්න දුන්න කියල උක දෙන්න බෑනෙ) ඒක හින්ද ඕකුන්ගෙ ෆිල්ම් එකේ ඉඳන් සබං කැටේ දක්ව පුලුවන් උපරිමයෙන්ම වර්ජනය කරනව මමනම්.
    මයි මෑන්..ඉන්දියන් කෑල්ලක් දුන්නොත් ෆක් කරනවා.ඊට වඩා එපා
     
    • Like
    Reactions: Sen-lu

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,736
    17,911
    113
    Auckland
    අල්ලපු රටේ පඩන්ගු සීන් එකක් නේද

    ඔවා බලන්නෙ ඉතින් අඩු කුලෙ එවුන් තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,033
    113
    මාලඹේ
    නාකි මයිනට කොටින්ට සෙනඟ හදල දෙන්න හොඳයි. කොටියට කොටි ගැන කතා කරන්න බෑ. 🙈

    මෙන්න බලපන් @2osama මූ කියන ඒවා 🫢
    @shenat වද බයිසන් උදේම රට හදනවා 🤣🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,575
    113
    ඕකාට නම් හූ කියල එලවන්න ඕනේ. පර හෑත්ත මුරලිගේ ෆිල්ම් එකේ සේදුපතිට රගපාන්න දුන්නේ නෑ.. ඉතින් ලන්කාවේ එවුන් මොකටද සද්ද නෑතිව ඉන්නේ ඔය පගයා එනකොට. පන්නලා දාන්න තියෙන්නේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕකගෙ ලංකාවෙ රසික සංගමයක් තියෙනව නේද. උන් අර එෆ්බී එකේ ස්‍රීකොම් කියන පේජ් එකට නඩු දානව කියල දාලා තිබ්බ තලපතා කියල විජේට විහිලු කරලා පෝස්ට් දැම්ම කියල.
    ඌ බැඳල ඉන්නෙ ලංකාවෙ එකියක්
     
    • Wow
    Reactions: Heshan Daminda