දැන් හින්දි ෆිල්ම් වල උනත් ඉස්සර වයිබ් එක නැ. බලපන් ඔස්කාර් නොමිනෙට් උන ෆිල්ම් උනත් අවරෙජ් රෙද්දවල්.පැරාසයිට් එකට පස්සෙ සිරා ෆිල්ම් එකක් ආවද බන්.මට නම් දැන් බැලෙන්නෙම නැතලපතා ගේ ෆිල්ම් හොදයි ඉස්සර නං විනාඩි 5න් බලලා ඉවර කරා අලුතෙන් ආපු එක. දැන් මලයාලම්, කන්නඩ උන් තමා ඉස්සර දෙමළ ඒවගේ වයිබ් එක දෙන්නේ. පට්ටම ෆිල්ම් ටිකක් තිබ්බ උන්ට technology අඩු කාලේ. දැන් ඉතින් ෆිල්ම් එක ඉවර වෙනක්ම නළුවා අහසේ ඉන්නේ වැඩි හරියක් ඒවගේ.
උබලට මතකද ස්වර්ණවාහනී ආව මුල් කාලේ උදේ 10.30 ෆිල්ම් එකක් යනවා ගොඩක් වෙලාවට දෙමළ නැත්තං හින්දි. අඩුවට ගන්න පුළුවන් නිසාද කොහෙද ඒව එහෙම ලොකු බජට් ෆිල්ම් නෙවෙයි සරල ඒව හැබැයි සමහර කතාවල සීන් අදටත් මට මතක් වෙනවා. ඔය සෙට් එකේ මුගේ මුල් කාලේ ෆිල්ම් ගියා.
7G Rainbow colony එහෙම නං කතාවම මතකයි. ඒක නං මේ ලාගඩිත් අරන් බැලුවා මතක් වෙලා.
තලපාතාගේ හොද ෆිල්ම් එකක් ආවොත් අදට උනත් මම නං අවුලක් නෑ බලන්න ලෑස්තියි ඒ උනාට ආයේ වූ ඒව හදන්නේ නෑ. දනුෂ් නං ඉදලා හිටල පොඩ්ඩක් පරණ වයිබ් එකට ගිහින් එනවා.
@emoji diaries දානවා හොඳ ඒව. ඊයේ බලන්න ගත්ත 12th එක හොදයි වගේ තව බාගයක් හෙට බලන්න ඕනි.දැන් හින්දි ෆිල්ම් වල උනත් ඉස්සර වයිබ් එක නැ. බලපන් ඔස්කාර් නොමිනෙට් උන ෆිල්ම් උනත් අවරෙජ් රෙද්දවල්.පැරාසයිට් එකට පස්සෙ සිරා ෆිල්ම් එකක් ආවද බන්.මට නම් දැන් බැලෙන්නෙම නැ
මටත් පෙන්න බැරි ප*යෙක් .. ඕක කියලා තියනවා ලංකාවට nuke කරලා දැම්මා නම් ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා කියලා .. එහෙම කියලා තිබුනත් මෙහෙ උන් උඩ දාගෙන පස්සේ යන්නේ
Okage film walata report gahanna one wesige ballaඔවු බං ලංකාවෙ උන් උඩ දාගෙන ඔය පගයාගෙ ඒව බලනව
මයි මෑන්..ඉන්දියන් කෑල්ලක් දුන්නොත් ෆක් කරනවා.ඊට වඩා එපාකොහොමත් ඉන්දියාව පේන්න බෑ (කන්න දුන්න කියල උක දෙන්න බෑනෙ) ඒක හින්ද ඕකුන්ගෙ ෆිල්ම් එකේ ඉඳන් සබං කැටේ දක්ව පුලුවන් උපරිමයෙන්ම වර්ජනය කරනව මමනම්.
ඌ බැඳල ඉන්නෙ ලංකාවෙ එකියක්ඕකගෙ ලංකාවෙ රසික සංගමයක් තියෙනව නේද. උන් අර එෆ්බී එකේ ස්‍රීකොම් කියන පේජ් එකට නඩු දානව කියල දාලා තිබ්බ තලපතා කියල විජේට විහිලු කරලා පෝස්ට් දැම්ම කියල.
නෑ. ඌ බෑදලා ඉන්නේ කේරල ගෑනියෙක් නේද?ඌ බැඳල ඉන්නෙ ලංකාවෙ එකියක්
Google and seeනෑ. ඌ බෑදලා ඉන්නේ කේරල ගෑනියෙක් නේද?
oka oya kathawa kiwa dawase idala mama okagei rajini gei film bala eka newttuwa....ඔවු බං ලංකාවෙ උන් උඩ දාගෙන ඔය පගයාගෙ ඒව බලනව