ලේඛණාරක්ෂක එකට යන්න බස් Route එක

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ලේඛණාරක්ෂක එකට යන්න බස් Route එක මොකක්ද ඔරුගොඩවත්තෙන් හරිකොටුවෙන් හරි. ප්‍රෙස් එක රෙජිස්ටර් කරන්න ඇප්ලිකේෂන් සෙට් එක ගන්න ඕනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මුලින්ම කියපන් ඕක කොහෙද තියෙන්නේ කියලා එතකොට කියන්නම් කොහොමද යන්නේ කියලා
    ------
    138 Bus එක
    නැත්නම් කොල්ලුපිටියෙන් 177 බස් එක
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මුලින්ම කියපන් ඕක කොහෙද තියෙන්නේ කියලා එතකොට කියන්නම් කොහොමද යන්නේ කියලා
    රේස් කෝස් එක ගාව බං. 154 බස් එකේ යද්දී පේනවා

    https://elakiri.com/threads/ජාතික-ලේඛණාරක්ෂක-දෙපාර්තමේන්තුව.2065354/
    ------ Post added on Jan 5, 2024 at 9:10 PM
    යකො @saradiyel_uk උඹ මේක ගිය අවුරුද්දෙත් අහලනෙ
     
    • Like
    Reactions: 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    138 යනවා නේ රේස් කෝස් එක ගාවින්
    ඔව් කොටුවට යනකොට නම් එතනින් යන්නෙ. කොටුවෙ ඉදන් එනකොට නම් ඔතනින් යනවද කියල sure නෑ. පාරවල් one way නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඔව් කොටුවට යනකොට නම් එතනින් යන්නෙ. කොටුවෙ ඉදන් එනකොට නම් ඔතනින් යනවද කියල sure නෑ. පාරවල් one way නෙ
    කොටුවෙන් එන ඔය පැතෙන් කොටුවට යන කොට Colombo University එක පාරෙන්
     
    • Like
    Reactions: gamerlk

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    කෙලින්ම පිටකොටුවට එන්න...ඇවිත් 138(හෝමාගම,කොට්ටාව,මහරගම,මත්තේගොඩ) ඔය ඕනම එකක නගින්න...නැගල කියන්න කුරුදුවත්තෙ පොලීසිය හරි රේස් කෝස් හෝල්ට් එකේ හරි බස්සන්න කියලා(තැන් දෙකම එකම හෝල්ට් එක) ඒ හෝල්ට් එකේ ඉදන් වම් පැත්ත බලද්දි පොට් එක පේනවා...