Phone eka on karama Searching kiyala watenne.. Phone awulda
Lanka bell Colpetty office wahala da??
Lanka bell Colpetty office wahala da??
Lankabell kiyala ekak na danPhone eka on karama Searching kiyala watenne.. Phone awulda
Lanka bell Colpetty office wahala da??
Office නැති උනාට වැඩColpetty office witharak newei, LankaBell company ekama wahala![]()
Office නැති උනාට වැඩ
![]()
Searching watenne towers nathi nisada. Bell takeover kare nadda DialogIthuruwela thiyana towers tika maintainance nathuwa kadila yanakam wada karai
oka mobitel ekata sell karanna try karala.ekatath awasara labila nathilu.Ithuruwela thiyana towers tika maintainance nathuwa kadila yanakam wada karai
Ow, tower ekata yana power eka disconnect karanna athi. Dialog LankaBell gatte naSearching watenne towers nathi nisada. Bell takeover kare nadda Dialog
Ow, LankaBell kohomath dan dead. Oka kauruth ganne nathiweioka mobitel ekata sell karanna try karala.ekatath awasara labila nathilu.
Consolidation කතාවක් කියලා තියෙනවා හැබැයිOw, tower ekata yana power eka disconnect karanna athi. Dialog LankaBell gatte na
Ow, LankaBell kohomath dan dead. Oka kauruth ganne nathiwei
------ Post added on Jan 6, 2024 at 4:59 PM
මගේ Phone එකේ Signal නැති වුනා Customer Care කතා කළාම උන් Call එක කට් කරනවා.Phone eka on karama Searching kiyala watenne.. Phone awulda
Lanka bell Colpetty office wahala da??
ehema kiwwata ganna kenek nahane.Consolidation කතාවක් කියලා තියෙනවා හැබැයි
https://www.trc.gov.lk/2014-05-13-1...advanced-broadband-services-including-5g.html
Mehema bahaney karanna.මගේ Phone එකේ Signal නැති වුනා Customer Care කතා කළාම උන් Call එක කට් කරනවා.
මම TRCSL එකට පැමණිලි කළා මුන් මාස ගානක් Phone එකට Signal දෙන්නේ නැහැ Customer Care ගත්තා ම Cut කරනවා කියලා. TRCSL එකෙන් E-mail එකක් යැව්වා Lanka Bell එකට CC දාලා මගේ E-mail එක add කරලා තිබුණා එක නිසා මට Copy එකක් ආවා.
එකට Lanka Bell එකෙන් පිළිතුරු ලිපියක් වෙනම යොමු කළා TRCSL එකට එකට CC දාලා මගේ E-mail එක Add කරලා තිබුණා එක නිසා එකේ Copy එකක් මට ලැබුණා එකේ ලියලා තිබුනේ මේ Image එකේ තියෙන ටික
![]()
මාස 3 කතාව අසාදාරණයි බැංකු වලට එහෙම අංකය දීලා තියෙනවා මම
උන් BR වලට ගත්ත ඒවාට එහෙම දුන්නා කියනවා සමහරුMehema bahaney karanna.
Minissu CDMA phone ekata deposit karapu gana Bell ge accounts payable liability ekak. Company liquidation karanawa nam ewa repay karanna oney customer ta neda. Ekko CDMA phone ekata wena Subscriber kenek undala denna oney free.