ගෙදර කුස්සියේ දේවල් වලින්ම උණ හොඳ කර ගනිමු.
මේ තොරතුරු මගෙ දේවල් නෙවෙයි , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒවයි.
1 තැම්බුම් හොදි සමඟ බෙරි බත් ආහරට ගැනීම
2 ඉගුරු ග්‍රෑම් 40ක් සමඟ බැදපු කොත්තමල්ලි ග්‍රෑම් 20ක් කෝප්ප 8 1ට සිඳලා උදේට බාගයයි හවසට බාගයයි පානය කිරීම
උණ හැදෙන්න ලංවුණාම හෝ හැදුන අළුත මේ ක්‍රම දෙක යෙදුවම දවස් 3ක් ඇතුලත ලෙඩේ අහවරයි.
ඩෙංගු කොරෝනා වගේ ඒවා එන්නෙ දවස් 3ක් ඇතුලත හොඳ කර ගන්නෙ නැතුව හිටියාම විතරයි.