ඔන්න මගේ යාලුවනේ ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු තොරතුරකුත් අරන් මම අදත් ආවා. 
ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් request කරලා තිබුනා ලෝකෙම හොල්ලපු මේ අමුකු ඩුමුකු අමල් ඩුමල් වල මූලාරම්බය ගැන තොරතුරු අරන් එන්න කියලා. ඔන්න පුන්චි යාලුවනේ අද ඔයාල වෙනුවෙන් මම ඒ විස්තරෙත් අරන් ආව.
ආවා... ආවා.... ආවා.... //
ඔයගොල්ලෝ හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු දම් රැජිනිත් එක්ක අමුක ඩුමුක අමල් ඩුමල් Nonstop එකත් ඕන්න ආවා....
------ Post added on Jan 7, 2024 at 1:27 PM