අව්ලක් නෑ උබ මතක් කරල එවනවනම් කිසි අව්ලක් නෑහදිස්සිද? office එකේ ඉන්නෙ. ගෙදර ගියාම දාන්නම්.
එතකන් බලන්න "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" එවන්නද?අව්ලක් නෑ උබ මතක් කරල එවනවනම් කිසි අව්ලක් නෑ
ඒකෙ මොකද්ද හත්තික්කේ සෙස්සුවල් අහවල් එකක් තියෙන්නෙ. දුපත් මානසිකත්වයේ උන්ට දරාගන්න බෑ මිසක්සෙස්සුවල් වයලන්ස් ඉන් වර්ච්
අප්පච්චිව උදෙත් මතක් උනා ළූණු 500ක් ගන්න ගිහින් ඒ නිසා ඕන නෑඑතකන් බලන්න "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" එවන්නද?
එක තමා බන් වයලන්ස් එක , ශරීරයම වසාගෙන ඉන්න ආගමක ඕම විනිවිදපේන ඒවා අදින්න දෙන්න බෑනේඒකෙ මොකද්ද හත්තික්කේ සෙස්සුවල් අහවල් එකක් තියෙන්නෙ. දුපත් මානසිකත්වයේ උන්ට දරාගන්න බෑ මිසක්
ටනල් විශන් තියන උන්ගෙන් තමයි අහන්න වෙන්නෙ.eke monawada ban karanna thiyenne
මාත් මේ ඒක හොයාගන්න තමයි වීඩියෝ එක බලන්න හොයන්නෙmokkda ban banned karanna tharam ekige awe .
කෝ බං?හදිස්සිද? office එකේ ඉන්නෙ. ගෙදර ගියාම දාන්නම්.