Nathasha Perera Banned Video

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නතාෂා පෙරේරාගෙ දෙරණෙ ගිය ක්‍රිස්මස් විත් පෙරේරාස් ප්‍රෝග්‍රෑම් එකේ බෑන් කල වීඩියෝ එක තියන කෙනෙක් දීපල්ලකො.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෙස්සුවල් වයලන්ස් ඉන් වර්ච්
    ඒකෙ මොකද්ද හත්තික්කේ සෙස්සුවල් අහවල් එකක් තියෙන්නෙ. දුපත් මානසිකත්වයේ උන්ට දරාගන්න බෑ මිසක්

    එතකන් බලන්න "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" එවන්නද?
    අප්පච්චිව උදෙත් මතක් උනා ළූණු 500ක් ගන්න ගිහින් ඒ නිසා ඕන නෑ
    ------ Post added on Jan 8, 2024 at 11:00 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ඒකෙ මොකද්ද හත්තික්කේ සෙස්සුවල් අහවල් එකක් තියෙන්නෙ. දුපත් මානසිකත්වයේ උන්ට දරාගන්න බෑ මිසක්

    එක තමා බන් වයලන්ස් එක , ශරීරයම වසාගෙන ඉන්න ආගමක ඕම විනිවිදපේන ඒවා අදින්න දෙන්න බෑනේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eke monawada ban karanna thiyenne
    ටනල් විශන් තියන උන්ගෙන් තමයි අහන්න වෙන්නෙ.

    mokkda ban banned karanna tharam ekige awe .
    මාත් මේ ඒක හොයාගන්න තමයි වීඩියෝ එක බලන්න හොයන්නෙ
    ------ Post added on Jan 8, 2024 at 11:15 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,716
    113
    aathata transparent wage namuth ehema nathi ekak andan Xmas sindu kiyanawa...
    aunty look ekak thiyenne set na..