දැන් නම් ඇන්ටි වෙන්නැති.
ඒකාලේ කොල්ලොන්ට පට්ට මල තියෙන්න ඇති නේ කෙල්ලො පිස්සු වැටිල හිටිය හින්දා
Shihan ගෙන් පස්සෙ කෙල්ලො පිස්සු වැටෙන එකෙක්වත් නෑ නේද
හිතපන්කො රටේම කෙල්ලො තමන්ට පිස්සු වැටිල ඉන්නේ කියල දැනෙද්දි එන confidence එක
ශිහාන් ගෙ ෆෑන් girl කෙනෙක් වෙන්න පුළුවන්.උබ ශිහාන්ද බන් ? ඔච්චර කියවන්නේ
ශිරාන් දැරණියගලදකට ලොකු කෙල්ල ශිරාන් කියලා ඉන්ස්ටග්රෑම් එකේ සර්ච් කළොත් හම්බ් වේ.
Matath oka mathak una tikakata kalin muwa mathak wela.