මේකේ ඉන්න කෙල්ල කවුද?

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113


    දැන් නම් ඇන්ටි වෙන්නැති.

    ඒකාලේ කොල්ලොන්ට පට්ට මල තියෙන්න ඇති නේ කෙල්ලො පිස්සු වැටිල හිටිය හින්දා😅

    Shihan ගෙන් පස්සෙ කෙල්ලො පිස්සු වැටෙන එකෙක්වත් නෑ නේද
    හිතපන්කො රටේම කෙල්ලො තමන්ට පිස්සු වැටිල ඉන්නේ කියල දැනෙද්දි එන confidence එක📈📈📈
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබ ශිහාන්ද බන් ? ඔච්චර කියවන්නේ
    ශිහාන් ගෙ ෆෑන් girl කෙනෙක් වෙන්න පුළුවන්.

    නැත්නම් කෙල්ලෙක් සෙට් කරගන්න බැරි එකෙක්.

    එහෙමත් නැත්නම් 🦋 කෙනෙක් වෙන්න ඇති.

    😁
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba hithan inne ubatath ehema kello pissu watenna ona kiyana heenayakin neda.

    manussayek weyan, owa nika show off.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කට ලොකු කෙල්ල ශිරාන් කියලා ඉන්ස්ටග්‍රෑම් එකේ සර්ච් කළොත් හම්බ් වේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කට ලොකු කෙල්ල ශිරාන් කියලා ඉන්ස්ටග්‍රෑම් එකේ සර්ච් කළොත් හම්බ් වේ.
    ශිරාන් දැරණියගලද
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    oya girl da nelum pokune thibba shiahn ge show ekakata awe wheel chair ekakin? Viral una ee kaledi mee eya kiyala


    ------ Post added on Sep 21, 2024 at 5:04 PM