Jackie Chan ව ඇන්දා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    VBXtg9.jpg


    ටිකක් අවුල් තමයි. ඒක මම පිළිගන්නවා. අඩුපාඩු හොඳ නරක කියන් යන්න යාළුවනේ. :love2:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඇස් දෙක පොඩි කරලා බැලුවාම පොඩ්ඩක් මයිත්‍රීපාල වගෙත් පේනවා හැබැයි...
    :eek::eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    pen tool ekath puluwan. awulak na. pen ekata wada pencil tool eken thamai wada ganne. drawing pad eka gatta nisa dan pen tool eka use wenne na. :nerd:
    එහෙම නෑ . pen එකෙන් කරන්න පුලුවන් සමහර දේවල් pencil එකෙන් කරන්න බෑ . විකුනන්න පුලුවන් දෙයක් කරන්න ඉන්නවනම් pen එක හොදට පුලුවන් කරගන්න.
     
    • Love
    Reactions: Candid-B