සජිත් ප්‍රේමදාසගෙ බෙල්ල කපලා.. :-(

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සජිත් ප්‍රේමදාසගෙ ඔළුව ඇන්දා නිකං ඉන්න ගමන්. ගොඩක් අඩුපාඩු තියෙනවා ඇඳපු එකේ. කැතයි කියලත් දන්නවා. මට චුට්ටක් ඉවසීම මදි වගේ. මට shading එහෙමත් අමාරුයි. original image එකත් එක්ක බලද්දි shading අඩුපාඩු තියෙනවා. කොණඩෙත් අවුල්. realistic නෑ. අනේ මන්දා මගේ ඇහැට අඳුරගන්න අමාරුයි shading colors transition වෙන්න ඕන කොතන ඉඳන්ද කියලා. ඉතින් පුළුවන් විදිහට ඇන්දා. අඩු පාඩු කියන් යන්න. කැතයි කියල ඉතින් වශේෂයෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මම දන්නවා. :-( @pathaleiretta අඳිනවා ආස හිතිල තමයි මමත් ආතල් එකට මේ අඳින්න පටන් ගත්තෙ. ඌ තරම් skill එක මට ලොවෙත් ගන්න බෑ. ඉතින් මොන මොනා හරි කියන් යන්න. :-)
    EFBtvC.jpg
    සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු ලාමක ටින් ටින් සජිත් ලැවරියාදාස ගේ ඔලුව කියන්නේ වේලුන ගොම බෙට්ටක් 😹 😹 😹 🤮
    ශ්‍රී පුඛ සජිත් ලැවරියාදාස කොටලුවා දකිනකොට මට මතක් වෙන්නේ මණ්ඩුකබවනේ මණ්ඩුකව. ඌ වගේම උද්දච්ච වාචාල මරි මෝඩ තකතීරුවෙක් 😹😹😹🤮🤮.

    sddefault.jpg


    වල්ල කපලා ඇඳල @tupac97 ට යවපම්.

    😹😹😹