උදේ thread එකක් දැම්මා phone එකේ display ගියා කියලා.
35-40ක් යනවා කියනවා දාන්න. AliExpress එකේ තියෙනවා 16-17ට වගේ. මේවා sure ද බං. දන්න කෙනෙක් අඩුවට display එකක් දාගන්න තැනක් කියන්න. Display එක දාලා ගෙදර කාට හරි පාවිච්චි කරන්න දෙන්න බැලුවේ.
https://a.aliexpress.com/_oogLgVQ
https://a.aliexpress.com/_oFAVd3q
Bump
------ Post added on Jan 12, 2024 at 3:06 PM