ටින්මාළු ආනයනය නවතී

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ටින්මාළු ගෙන්වීම ඊයේ (11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

    ටින්මාළු ආනයනය නවත්වනු ලැබුවේ දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා බව අමාත්‍යවරයා කියයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,185
    8,892
    113
    Dubai
    මේවා ලංකාවේ නේද බන් හදන්නේ? :unsure:


    Q3oC3MUDgEkvxHBjJyf26BsvHlKrVSmX7hcBIy6Mf203cql83tcwVoy7D2ajl_pwymyYW48mzBrXIx5VDMAfsF0Hgd7cdt_6aJ4QXWjmrk8bh3p6-sz2_OG1rFqSE2zZZnrQzY53SkZzWdoMKzKaWuZf2Hw
    114229--01--1555689118.jpeg
    file.jpg
    1277699239281_delmagemackerel.jpg
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    ලංකාවේ සැමන් රු 300 තියෙනවා මෙහෙ කඩේක දැන් මාස ගානක් එහෙම දෙනවා මම දෙකක් අරන් බැලුවා.

    රස නම් අවුල් පිටරට ඒවා වගේ නැහැ
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කොහොමද ඕවයේ තියෙන මාලුවල ඇටකටු දියකරන්නේ🤔
    ටින් එක සීල් කරල සෙල්සියස් අංශක 120ට විතර රත් කරනව. විසබීජ මැරෙනව, කටු දිරනව, මාළු තැම්බෙනව
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ලංකාවේ සැමන් රු 300 තියෙනවා මෙහෙ කඩේක දැන් මාස ගානක් එහෙම දෙනවා මම දෙකක් අරන් බැලුවා.

    රස නම් අවුල් පිටරට ඒවා වගේ නැහැ

    මට නම් ඇලජික් වෙනව ඒ ටින්මාළු කෑවම. ඉස්සර නම් එහෙම නැහැ.
     
    • Like
    Reactions: NRTG