ටින්මාළු ගෙන්වීම ඊයේ (11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
ටින්මාළු ආනයනය නවත්වනු ලැබුවේ දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා බව අමාත්‍යවරයා කියයි.
ටින්මාළු ආනයනය නවත්වනු ලැබුවේ දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා බව අමාත්‍යවරයා කියයි.