Mu anuradha newida ban?Account එක මාරු උනාද
![]()
Mu anuradha newida ban?Account එක මාරු උනාද
![]()
sorry machan!මම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.
මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්
අළුත් එකක් ගන්නවා මගේ ගැටළුව මේකට විසදෙනවා නම්too old bro
go go for newer model
thank youGTX 550TI VGA Card![]()
මම ඒවා හදා ගන්න දන්නවා මම එහෙම thread දාලා තියෙනවා ද බලන්න කලින් මම ළහ අමතර කෑලි තියෙනවා හැම දෙකම මොනවා හරි මම ඒවා මාරු කරලා අවුල තියෙන තැන ලේසියෙන් හොයා ගන්නවා බන්Upcoming threads - pc eke display enne naha
පලවෙනි වතාව නමේ Pc එකක් ගලවපු මේ දැන් Use කරන එකත් මම assemble කරපු එකක්, මම ආසයි කඩෙන් එකක් ගන්නවට වඩා මමම assemble කරලා හදලා Use කරන්න එක නිසා එහෙම කරනවා.Gedara trips switch eka yanawa pc eke power button eka ebuwama.dan man mokadda karanna one
Drivers Windows වලම එනවා Update කරලා ගන්න පුළුවන් මම වයිරස් තියෙන Drivers දාන්නේ ම නැහැ , ඒවා ඕනේ නම් Google කරලා හොයාගන්න දන්නවා,windows 10 walata hariyana gtx 550 ti drivers hoyala diyallako
ඒවා දන්නවා PC Use කරේ අද ඊයේ නමේ.Blue screen error ekak enawa...bla bla bla
එහෙමද , මම ලග තියෙන එක Monitor එකක DVI Port තියෙනවා Cable එකක් නැහැ එකක් ගත්තා නම් හරිMage laga tiyenawa EVGA ekak. eke nam tiyenne 2x DVI 1x HDMI witarai
![]()
එපා මචන් thank youමගෙ vga ekak thiyenwa ubata nikan dennam onnam gt610
මේක ඇති වෙයි ගේම් ගහන්න නමේ සාමාන්‍ය භාවිතයට මන් Order කරේgo for 750TI
හරිGtx 1050 ti 4gb meka hondayi
Game ගහන්න නමේ බන් , මගේ Video බලනකොට කලර් එකේ අවුලක් එනවා එක නිසා ගෙන්නුවේඅඩෝ මේක 2011 කාඩ් එකක් බන්
ඇද්ද මේක
quality එක අඩු වෙන්නේ නැද්ද එහෙම කළාම ?Dvi port එකට converter එකක් ගහන්න
Dvi -> vga
රු 5500/- බන් Neo එකේ , Buy Korea එකේ 7500 වෙනවා , මම Order කරේ Neo එකෙන්Maget parana card ekak tibba. Dan keeyda okaya
quality එක අඩු වෙන්නේ නැද්ද එහෙම කළාම ?VGA port ekak nathi unoth converter ekak gaththanam hari
මේක මම ගත්තේ රු 5500 ට ඒ ගානට තියෙනවා ද ඒවා මම බලන්නම්RTX 4060 ekak ganin oka ganna ganata
මාත් කාලයක් එහෙම කරලා තිබ්බා. ලොකු අවුලක් ආවේ නෑ මටනම්quality එක අඩු වෙන්නේ නැද්ද එහෙම කළාම ?
ඔව් ChatGPT එහෙම කිව්වාමාත් කාලයක් එහෙම කරලා තිබ්බා. ලොකු අවුලක් ආවේ නෑ මටනම්
පරණ ඒවා විකුනන්නේ ඇයි බන් එහෙනම් ?bothal paththara karayekda bun uba?
Oya card ithn patta gahala wikunanne uba use karaddith loku kalayak wada karana ekak naඔව් ChatGPT එහෙම කිව්වා
පරණ ඒවා විකුනන්නේ ඇයි බන් එහෙනම් ?
nedakin mu wage gontekමම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.
මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්

GTX 1070 ti ekak ganin oken games support ne.මේක මම ගත්තේ රු 5500 ට ඒ ගානට තියෙනවා ද ඒවා මම බලන්නම්
------ Post added on [
දන්නේ නැහැ බන් ආවාම තමා බලන්න වෙන්නේ උන් ඇහුවට කියන්නේ නැහැ කිසි දෙයක් ගොඩක් ඒවා ගෙන්න ගන්නේ බලන්නේ නැතුවAzus da Nvida?
ගේම් ගහන්න නමේ බන් උඩ කියලා තියෙනවා මම , මගේ කලර් අවුලක් ආවා අලුත් PSU එකත් එක්ක එක fix කරගන්න ගෙන්නුවේGTX 1070 ti ekak ganin oken games support ne.
අවුලක් නැහැ , මගේ අවුල හරි යනවා නම් අළුත් එකක් ගන්නවා.Oya card ithn patta gahala wikunanne uba use karaddith loku kalayak wada karana ekak na