NZ patta ratak ban

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,411
    16,590
    113
    Dan ude indan ra wenakan wada nisa wadiya elakiri enna wenne na ban. Ikmanta naya tika settle karala danna one nisa godak mahansi wela wada karanawa. Mahansiye tharamata honda padiyak labena nisa wada karanna asai.
    man nan kiyanne puluwan un rata panapalla. Ehenan okkotama jaya wewa
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඇයි බන් උබ කලින් අහපු ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නේ නැත්තේ ? උඹ බොරුවක් නේද කරන්නේ ?
     
    • Haha
    Reactions: SLhuman

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,411
    16,590
    113
    ඇයි බන් උබ කලින් අහපු ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නේ නැත්තේ ? උඹ බොරුවක් නේද කරන්නේ ?
    Okkoma wistara kiyala kalin thread ekak damma ban
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    ලංකාවෙ ඉන්න උන් කියනව NZ චාටර් රටක් කියල

    NZ වල ඉන්න උන් කියනව මේක හොද රටක් කියල

    කොන්පියුස් වෙලා ඉන්නෙ බන් :rofl:
    මුත් ලංකාවේ තමා ඉන්නේ🤦🤦
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    QUALITY of life
    :ROFLMAO: :ROFLMAO:



    මෙන්න උබ දාපු ත්‍රෙඩ් එකෙ ශුද්දි එලකිරි ඇවිත් අපේ කොමෙන්ට් දැකල විඩියො එක ප්‍රයිවට් කරල
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113


    මෙන්න උබ දාපු ත්‍රෙඩ් එකෙ ශුද්දි එලකිරි ඇවිත් අපේ කොමෙන්ට් දැකල විඩියො එක ප්‍රයිවට් කරල

    :shocked: :shocked: