18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?

    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)

    කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

    මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ 🤔
    @asanka+++ Hinawenne ai bn.Man boru newe kiwwe.Math kalin dakala nathi nisa loku wishwasayak thibbe na.Anika holman newene.Loke kochchara jeewin innawada.Phone cameras walin penawa samahara dewal...
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?

    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)

    කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

    මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ 🤔
    අමනුස්ස කේස් නම් දන්නේ නෑ, එක්තරා indication එකක්‌ දැක්කම, අපි සැකකරන සිදුවීම වෙනවා කියලාබොහෝ අවස්ථා වල මට නිරීක්ෂණය උනා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ටයිටල් එක දැක්කම හිතුවේ 18+ අමුනුෂ්‍ය වැලක් කියලා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විද්‍යකුලපති නම් කියන්නෙ අමනුස්සයො පේන්නෙ නෑ ජීවත් වෙන කෙනෙක්ගෙ ඇඟට ඇතුලු වෙන්ඩත් බෑ කියල..ගොඩක් වෙලාවට මානසික අවුලක් වෙන්ඩත් පුලුවන් එහෙම පේන හිතෙන එක.

    මට තේරෙන විදියට නම අමනුස්සයන්ව හිත දුර්වල අයට පේන්ඩත් පුලුවන් ඇඟට ඇතුලු වෙලා යම් මට්ටමකට සිරුර පාලනය කරන්ඩත් පුලුවන්, හොරු නෙවෙයි ඇත්තටම මලගිය අය ගෙන්වන තැන් වල ඕක වෙන්නෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    විද්‍යාකුලපති කියන්නෙ හොරෙක්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මළගිය ඥාතියෙක් පරදත්ත රූපී ප්‍රේතයෙක් උණොත් සමහරවිට ඔයාලගෙන් පිං බලාපොරොත්තුවෙන් ඔය වගේ පෙනී සිටින්න පුළුවන් කියල බුද්ධ දේශනාවල තියනව..
    හොඳම දේ තමයි ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල සෙත් පිරිත් සජ්ජායනා කරල මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කරන එක
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    Wadiya hithanna yanne nh oya wage dewal..
    50-50 chance
    Andun balana scn eka nm wishwasa karanawa 100%

    ඇයි බන් අන්දුන් විශ්වාස කරන්නෙ? උඹට උඹේ හේතු ඇතිනෙ විශ්වාස කරන්න..
    කියහන්කෝ හේතුව අපිටත් අහන්න..

    මම පොඩිකාලෙ ඉපදිච්ච දවස ඉදන් 9 වසර වෙනකන් අපෙ ගෙදර තිබ්බෙ සොහොනට අල්ලපු වත්තේ.. සොහොනෙ නිදාගෙනත් තියෙනවා...

    මන් ඕව විශ්වාස කරන්න හෙන කැමතියි.
    ඒත් තාම කිසිම අත්භූත දෙයක් දැකලවත්, ඇහිලවත් නෑ...☹️

    ඒත් අපල කාලනම් තියෙනව වගේ දැනිල තියෙනව... වෙලාවල් වල කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත වෙලා තියෙනව අපෙ පවුලෙ අයට...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විද්‍යාකුලපති කියන්නෙ හොරෙක්.
    පොරගෙ සබ්ජෙක්ට් එක අනුව එහෙම විද්‍යනුකූලව ඔප්පු කල හැකි ඇත්තම සීන් එකක් තාම දැකල හෝ හම්බ වෙලා නැති නිසා ඕව ඇත්ත නෙවෙයි කියල කියනව ඇති, නැතුව හොරෙක් නම් නෙවෙයි වැඩ්ඩෙක්..කපුවො, දේවාල මිනිස්සු අන්දන ගොඩක් සීන් පොර කරල පෙන්නල තියෙනව බොරු දේවල් කියල.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පොරගෙ සබ්ජෙක්ට් එක අනුව එහෙම විද්‍යනුකූලව ඔප්පු කල හැකි ඇත්තම සීන් එකක් තාම දැකල හෝ හම්බ වෙලා නැති නිසා ඕව ඇත්ත නෙවෙයි කියල කියනව ඇති, නැතුව හොරෙක් නම් නෙවෙයි වැඩ්ඩෙක්..කපුවො, දේවාල මිනිස්සු අන්දන ගොඩක් සීන් පොර කරල පෙන්නල තියෙනව බොරු දේවල් කියල.
    ඒවා බොරු කියලා කාටත් තේරෙනවා බන්. ඕවා මානසික ලෙඩ කියලා දන්න නිසා මූ මෝහනය කරලා හොද කරා වගේ රගපානවා. මූ ලෙඩ හොද කරනවා කියලා නම් කරන්නෙ බොරුව.අනික මූ දොස්තර කෙනෙකුත් නෙමෙයි. ඩොකා කියලා දාගෙන ටීවී ප්‍රොග්‍රෑම් එකකට ගිහින් ඕක මාට්ටු වෙලා මුගේ විස්තර එලියට ආවා. මුගේ මෝහන කතන්දරත් බොරු තමයි ගොඩක් ම.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන් දැකලා තියෙන ගොඩක් පෙරේතයෝ ලව්වා විස්තර කියන අය අවු.5-7 වගේ වෙද්දීම හොඳටම ලෙඩ වෙලා මැරිලා යනවා. ඒ මිනිස්සු ඔය වැඩ කරපු කාලෙත් නිකන් පෙරේතයෝ වගේ හිටපු අය.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,777
    964
    113
    අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
    200% true.
     
    • Like
    Reactions: NRTG and kingcapton

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
    psychedelics walin krnneth meka neda?
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    අඳුන පුකේ ගහන් පුක පොළවේ ගහගනින් ගොබ්බයා :lol:
    chill out bro :baffled::rolleyes:

    ඇයි බන් අන්දුන් විශ්වාස කරන්නෙ? උඹට උඹේ හේතු ඇතිනෙ විශ්වාස කරන්න..
    කියහන්කෝ හේතුව අපිටත් අහන්න..

    මම පොඩිකාලෙ ඉපදිච්ච දවස ඉදන් 9 වසර වෙනකන් අපෙ ගෙදර තිබ්බෙ සොහොනට අල්ලපු වත්තේ.. සොහොනෙ නිදාගෙනත් තියෙනවා...

    මන් ඕව විශ්වාස කරන්න හෙන කැමතියි.
    ඒත් තාම කිසිම අත්භූත දෙයක් දැකලවත්, ඇහිලවත් නෑ...☹️

    ඒත් අපල කාලනම් තියෙනව වගේ දැනිල තියෙනව... වෙලාවල් වල කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත වෙලා තියෙනව අපෙ පවුලෙ අයට...
    අවුරුදු 12-13කට විතර කලින් උන දෙයක්.. අපි පුන්චිලගෙ ගෙදර ගිහින් ඉන්න වෙලාවක්ක එහෙට ආවා ඔය සින්හල බෙහෙත්, යන්ත්‍ර මන්ත්‍ර කරන ඩයල් එකක්. අපිව ජීවිතෙට දැකලා නැහැ. කොහොමහරි මිනිහ ඔය අඳුනක් බලන්න ගත්තා. (පහනක් පත්තු කරල කරන්නෙ) කොහොමහරි අපි ඔවා විශ්වාස කරන්නෙ නැති නිසා, ඒ වැඩේ ඉවර උනට පස්සෙ අපේ තාත්ත කිව්වා කියන්න බලන්න අපේ ගෙදර ගැන විස්තර ටිකක් කියල. ගෙදරට යන පාරෙ ඉඳල ගෙදර වටේ ගේ ඇතුලෙ ඔක්කොම විස්තර කිව්වා බ්න්...
    මටත් හිතගන්න බෑ කොහොමද කිව්වෙ කියල නම්.. ඇත්තටම අපේ ගෙදර තියා අපිවවත් අඳුරන කෙනෙක් නෙමේ.. scientifically prove කරන්න විදිහක් නම් නොදනිමි. හැබැයි ඉතින් ඕවා කරන්වා කියන හැමෝම කරන්නෙත් ඇත්ත නෙමේ වෙන්න පුලුවන්.