https://web.facebook.com/p/Kasun-Thisara-Nagodavithana-100055420517809/?_rdc=1&_rdrඑහෙම ඇත දැකීමක් නැහැ. නමුත් අමනුෂ්යන් කොට්ටාශයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා
https://web.facebook.com/p/Kasun-Thisara-Nagodavithana-100055420517809/?_rdc=1&_rdrඑහෙම ඇත දැකීමක් නැහැ. නමුත් අමනුෂ්යන් කොට්ටාශයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා
psychosomatic : (of a physical illness or other condition) caused or aggravated by a mental factor such as internal conflict or stresse mokakda?
@asanka+++ Hinawenne ai bn.Man boru newe kiwwe.Math kalin dakala nathi nisa loku wishwasayak thibbe na.Anika holman newene.Loke kochchara jeewin innawada.Phone cameras walin penawa samahara dewal...මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?
කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)
කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ![]()
අමනුස්ස කේස් නම් දන්නේ නෑ, එක්තරා indication එකක් දැක්කම, අපි සැකකරන සිදුවීම වෙනවා කියලාබොහෝ අවස්ථා වල මට නිරීක්ෂණය උනා.මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?
කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)
කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ![]()
විද්‍යාකුලපති කියන්නෙ හොරෙක්.විද්‍යකුලපති නම් කියන්නෙ අමනුස්සයො පේන්නෙ නෑ ජීවත් වෙන කෙනෙක්ගෙ ඇඟට ඇතුලු වෙන්ඩත් බෑ කියල..ගොඩක් වෙලාවට මානසික අවුලක් වෙන්ඩත් පුලුවන් එහෙම පේන හිතෙන එක.
මට තේරෙන විදියට නම අමනුස්සයන්ව හිත දුර්වල අයට පේන්ඩත් පුලුවන් ඇඟට ඇතුලු වෙලා යම් මට්ටමකට සිරුර පාලනය කරන්ඩත් පුලුවන්, හොරු නෙවෙයි ඇත්තටම මලගිය අය ගෙන්වන තැන් වල ඕක වෙන්නෙ.
අඳුන පුකේ ගහන් පුක පොළවේ ගහගනින් ගොබ්බයාWadiya hithanna yanne nh oya wage dewal..
50-50 chance
Andun balana scn eka nm wishwasa karanawa 100%

Wadiya hithanna yanne nh oya wage dewal..
50-50 chance
Andun balana scn eka nm wishwasa karanawa 100%
පොරගෙ සබ්ජෙක්ට් එක අනුව එහෙම විද්‍යනුකූලව ඔප්පු කල හැකි ඇත්තම සීන් එකක් තාම දැකල හෝ හම්බ වෙලා නැති නිසා ඕව ඇත්ත නෙවෙයි කියල කියනව ඇති, නැතුව හොරෙක් නම් නෙවෙයි වැඩ්ඩෙක්..කපුවො, දේවාල මිනිස්සු අන්දන ගොඩක් සීන් පොර කරල පෙන්නල තියෙනව බොරු දේවල් කියල.විද්‍යාකුලපති කියන්නෙ හොරෙක්.
ඒවා බොරු කියලා කාටත් තේරෙනවා බන්. ඕවා මානසික ලෙඩ කියලා දන්න නිසා මූ මෝහනය කරලා හොද කරා වගේ රගපානවා. මූ ලෙඩ හොද කරනවා කියලා නම් කරන්නෙ බොරුව.අනික මූ දොස්තර කෙනෙකුත් නෙමෙයි. ඩොකා කියලා දාගෙන ටීවී ප්‍රොග්‍රෑම් එකකට ගිහින් ඕක මාට්ටු වෙලා මුගේ විස්තර එලියට ආවා. මුගේ මෝහන කතන්දරත් බොරු තමයි ගොඩක් ම.පොරගෙ සබ්ජෙක්ට් එක අනුව එහෙම විද්‍යනුකූලව ඔප්පු කල හැකි ඇත්තම සීන් එකක් තාම දැකල හෝ හම්බ වෙලා නැති නිසා ඕව ඇත්ත නෙවෙයි කියල කියනව ඇති, නැතුව හොරෙක් නම් නෙවෙයි වැඩ්ඩෙක්..කපුවො, දේවාල මිනිස්සු අන්දන ගොඩක් සීන් පොර කරල පෙන්නල තියෙනව බොරු දේවල් කියල.
200% true.අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
psychedelics walin krnneth meka neda?අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
ඔව් ඒවත් ඉතිං මනෝභාවය වෙනස් කරන සහ බොහෝ සංජානන ක්‍රියාවලීන්ට බලපාන ප්‍රබල මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය නෙ.psychedelics walin krnneth meka neda?
chill out broඅඳුන පුකේ ගහන් පුක පොළවේ ගහගනින් ගොබ්බයා![]()


අවුරුදු 12-13කට විතර කලින් උන දෙයක්.. අපි පුන්චිලගෙ ගෙදර ගිහින් ඉන්න වෙලාවක්ක එහෙට ආවා ඔය සින්හල බෙහෙත්, යන්ත්‍ර මන්ත්‍ර කරන ඩයල් එකක්. අපිව ජීවිතෙට දැකලා නැහැ. කොහොමහරි මිනිහ ඔය අඳුනක් බලන්න ගත්තා. (පහනක් පත්තු කරල කරන්නෙ) කොහොමහරි අපි ඔවා විශ්වාස කරන්නෙ නැති නිසා, ඒ වැඩේ ඉවර උනට පස්සෙ අපේ තාත්ත කිව්වා කියන්න බලන්න අපේ ගෙදර ගැන විස්තර ටිකක් කියල. ගෙදරට යන පාරෙ ඉඳල ගෙදර වටේ ගේ ඇතුලෙ ඔක්කොම විස්තර කිව්වා බ්න්...ඇයි බන් අන්දුන් විශ්වාස කරන්නෙ? උඹට උඹේ හේතු ඇතිනෙ විශ්වාස කරන්න..
කියහන්කෝ හේතුව අපිටත් අහන්න..
මම පොඩිකාලෙ ඉපදිච්ච දවස ඉදන් 9 වසර වෙනකන් අපෙ ගෙදර තිබ්බෙ සොහොනට අල්ලපු වත්තේ.. සොහොනෙ නිදාගෙනත් තියෙනවා...
මන් ඕව විශ්වාස කරන්න හෙන කැමතියි.
ඒත් තාම කිසිම අත්භූත දෙයක් දැකලවත්, ඇහිලවත් නෑ...
ඒත් අපල කාලනම් තියෙනව වගේ දැනිල තියෙනව... වෙලාවල් වල කියල තියෙන දේවල් ගොඩක් ඇත්ත වෙලා තියෙනව අපෙ පවුලෙ අයට...