අවවාදයයි! viewer discretion advised

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    මරණයක් ගොඩ දාන එකක් දැකල තියද?
    මමත් දැක්කේ අද.
    බයවෙන උන්, අප්පිරිය හිතෙන උන් එහෙම මේක බලන්න එපා.
    මේ ලනක්වේ මොකක් හරි හේතුවකට ආපහු ගොඩ ගන්න මරණයක්.
    කුණුවෙලා වගේ නම් නැහැ.

    [/MEDIA]

    facebook ලින්ක්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඒ කොහොමද?
    මොකද්ද සිද්දිය?
    නුවර කනත්තෙ අපේ නෑ කෙනෙක් නැතිවෙලා වලදාන්න කපපු වල වෙන එකෙක්ට විකුණල ඊට පස්සෙ අරුන්ට දෙකක් ඇනල වලක් කප්පවද්දි කලින් මිනියක් තිබ්බ එකක් පරන කෝට් කෑලි පෙට්ටියෙ ඇදි එක එක ඇට කෑලි අහු උනා ඒ ටික එකතු කරල පොඩි වලක් කපල දාල අපේ මිනිය වැලලුව
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපේ ගමේ ඉඩමක් බැකෝ කරද්දී අවුරුදු 15ක් විතර පරන් පෙට්ටිටක් අහු උනා. බලන්න ගිය උන් කිව්වේ වේලිලා තිබ්බා. පරන උන්ට අදුරගන්නත් පුලුවන් උනා කියලා. ( බොරුද දන්නේ නෑ)
    මම නම් බලන්න ගියේ නෑ
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නුවර කනත්තෙ අපේ නෑ කෙනෙක් නැතිවෙලා වලදාන්න කපපු වල වෙන එකෙක්ට විකුණල ඊට පස්සෙ අරුන්ට දෙකක් ඇනල වලක් කප්පවද්දි කලින් මිනියක් තිබ්බ එකක් පරන කෝට් කෑලි පෙට්ටියෙ ඇදි එක එක ඇට කෑලි අහු උනා ඒ ටික එකතු කරල පොඩි වලක් කපල දාල අපේ මිනිය වැලලුව
    ආ ඕක සාමාන්‍යයි
    අපෙ ගමේ කනත්තෙත් ඕක සිද්ධවෙනවා නිතරම
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    නුවර කනත්තෙ අපේ නෑ කෙනෙක් නැතිවෙලා වලදාන්න කපපු වල වෙන එකෙක්ට විකුණල ඊට පස්සෙ අරුන්ට දෙකක් ඇනල වලක් කප්පවද්දි කලින් මිනියක් තිබ්බ එකක් පරන කෝට් කෑලි පෙට්ටියෙ ඇදි එක එක ඇට කෑලි අහු උනා ඒ ටික එකතු කරල පොඩි වලක් කපල දාල අපේ මිනිය වැලලුව
    මමත් එහෙම පරණ ඇට කටු නම් දැකල තියනව කනත්තේ වලවල් කපනකොට.
    මේ වගේ අලුත් මිනියක් ගොඩ ගන්නවා දැකල නම් නැ
     
    • Like
    Reactions: Zeuz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    මිනිස්සුන්ගේ මෝඩ මතිමතාන්තර මිසක් නැත්තං මැරෙන හැම එකාගෙම මිනී පුච්චලා ඉවරයක් කළා නම් කිසි කරදරයක් නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නුවර කනත්තෙ අපේ නෑ කෙනෙක් නැතිවෙලා වලදාන්න කපපු වල වෙන එකෙක්ට විකුණල ඊට පස්සෙ අරුන්ට දෙකක් ඇනල වලක් කප්පවද්දි කලින් මිනියක් තිබ්බ එකක් පරන කෝට් කෑලි පෙට්ටියෙ ඇදි එක එක ඇට කෑලි අහු උනා ඒ ටික එකතු කරල පොඩි වලක් කපල දාල අපේ මිනිය වැලලුව

    ඇටකටු අහුවෙනව කොහොමත් පොඩි කනත්තවල් වල බන්..මොකද ඕවයේ ඉඩ නැති නිසා ගොඩක් වෙලාවට එකක් උඩ එකක් වලලන වෙලාවල් වැඩි නේ..ඒ වෙලාවට ඔහොම තමයි කරන්නේ..ඒ ටික පොඩි වලක් හාරලා වල්ලනවා..පබ්ලික් ඒවායේ ඕක කොහොමත් වෙනවා..කොටින්ම දවසක් අපි කනත්ත සුද්ද කරනකොටත් ඔය වගේ සිද්දියක් වුනා අපේ අයිය කෙනෙක් ට...වල හාරලා පෙට්ටිය උස්සල, මිනිය උඩින් වගේ වලල්ල ගියපු වගේ සීන් එකක්..මේක වුනේ අවුරුදු 15කට විතර කලින් හැබැයි...(මම හරියට ඇස් දෙකට දැක්කේ නැහැ එක මම ගියේ නැහැ බලන්න)

    මිනියක් ගොඩ දාන එකයි, මේකයි සිද්දි දෙකක්..

    මිනිස්සුන්ගේ මෝඩ මතිමතාන්තර මිසක් නැත්තං මැරෙන හැම එකාගෙම මිනී පුච්චලා ඉවරයක් කළා නම් කිසි කරදරයක් නෑ.

    ඇත්තටම පරිසර හානිය පැත්තෙන් බැලුවොත් මිනියක් වලලන එකද, පුච්චන එකද දන්නේ නැහැ නේද හොද දේ ?

    ආ ඕක සාමාන්‍යයි
    අපෙ ගමේ කනත්තෙත් ඕක සිද්ධවෙනවා නිතරම

    511944.jpg

    ------ Post added on Jan 15, 2024 at 5:48 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    ඇත්තටම පරිසර හානිය පැත්තෙන් බැලුවොත් මිනියක් වලලන එකද, පුච්චන එකද දන්නේ නැහැ නේද හොද දේ ?
    පුච්චන එකෙන් වායු දූෂණයක් වෙනවා තමයි ඒත් මිනිසා කරන අනෙක් වායු දූෂණ එක්ක බලද්දී ඕක නතිං.