@scurvy th kawadahari mehema idiwi neda kiyala hithenakota kadulu paninawa 
@scurvy th kawadahari mehema idiwi neda kiyala hithenakota kadulu paninawa![]()
උගේ මරණේ මේ විදියට කුණුවෙලා ඇදෙ තිබිල අහු වෙන්නේ මාස 4කට විතර පස්සේ.
පොන්න නාකිය
Awurudu 15k kiyanne ban 2009 ne?අපේ ගමේ ඉඩමක් බැකෝ කරද්දී අවුරුදු 15ක් විතර පරන් පෙට්ටිටක් අහු උනා. බලන්න ගිය උන් කිව්වේ වේලිලා තිබ්බා. පරන උන්ට අදුරගන්නත් පුලුවන් උනා කියලා. ( බොරුද දන්නේ නෑ)
මම නම් බලන්න ගියේ නෑ
"Capsula Mundi" වගේ "Burial pod" එකක දාන එක තමයි මං නම් හිතන්නෙ හොදම දේ කියලා. පරිසරේටත් හොදයි ඒක.ඇත්තටම පරිසර හානිය පැත්තෙන් බැලුවොත් මිනියක් වලලන එකද, පුච්චන එකද දන්නේ නැහැ නේද හොද දේ ?

"Capsula Mundi" වගේ "Burial pod" එකක දාන එක තමයි මං නම් හිතන්නෙ හොදම දේ කියලා. පරිසරේටත් හොදයි ඒක.
https://elakiri.com/threads/-මළ-සිරුරකින්-නව-ශාඛයක්-බිහි-කරන-අපූරු-පරිසර-හිතකාමී-මිහිදන්-කුටීරය-capsula-mundi-
.2108692/
![]()

අපේ කනත්තෙ හාරල පුකට පයින් ගහලා එලවනවා තොගේ රෙන්ට් එක ඉවරයි පලයන් වුත්තෝ යන්න කියලාආ ඕක සාමාන්‍යයි
අපෙ ගමේ කනත්තෙත් ඕක සිද්ධවෙනවා නිතරම
ඒකනම් එහෙම තමයි. හැබැයි අපි හිතන පතන විදිහ වෙනස් කරගත්තොත් එහෙම එකක් දැනෙන එකක් නෑ.ඔය ගහෙන් ගෙඩි කනකොට හෙන අප්‍රසන්න ගතියක් දැනෙයි නේ![]()
ඒකනම් එහෙම තමයි. හැබැයි අපි හිතන පතන විදිහ වෙනස් කරගත්තොත් එහෙම එකක් දැනෙන එකක් නෑ.![]()
අපෙ ගමේ කනත්තෙ මනුස්සයෙක් මයියොක්කා හිටෙව්වා ඉස්සර. බුරුල් පස් නිසා හොදට එරෙනවා. ගමේ උන්නම් ගන්නෙ නෑ ටවුන් එකේ කඩවලට දැම්මා අවුරදු ගානක්. පස්සෙ එක එකා මරනාඩාර සමිතියට එක එක ඒවා කියලා ඒ වැඩේ නවත්තන්න උනා."Capsula Mundi" වගේ "Burial pod" එකක දාන එක තමයි මං නම් හිතන්නෙ හොදම දේ කියලා. පරිසරේටත් හොදයි ඒක.
https://elakiri.com/threads/-මළ-සිරුරකින්-නව-ශාඛයක්-බිහි-කරන-අපූරු-පරිසර-හිතකාමී-මිහිදන්-කුටීරය-capsula-mundi-
.2108692/
![]()