එපා සල්ලි තිබ්බ කියල නාස්ති කරන්න එපා. ගන්නවා නම් plan එක දාපන්. උඹට කැමති විදියට වෙනස්කරලා දෙන්නම්.Gedaranan useless ne ban?kathe be.kadanna tama wenne.
එපා සල්ලි තිබ්බ කියල නාස්ති කරන්න එපා. ගන්නවා නම් plan එක දාපන්. උඹට කැමති විදියට වෙනස්කරලා දෙන්නම්.Gedaranan useless ne ban?kathe be.kadanna tama wenne.
Land eka ok,Ne oya road eke land worth ne?
Land eka worth nedda ban.100 meters to akuregoda lakeවැඩි බන්. පරණ මගුලක් නේ ගේ වටින්නේ නැ
Ehema modify karanna puluwanda old cement?එපා සල්ලි තිබ්බ කියල නාස්ති කරන්න එපා. ගන්නවා නම් plan එක දාපන්. උඹට කැමති විදියට වෙනස්කරලා දෙන්නම්.
මම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්කoka 220ta illapan
Wikenneth nane ban.eka wenna ati aduwata denneමම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්ක
Land eka worth nedda ban.100 meters to akuregoda lake
ඔව්,cement වල old කියල දෙයක් නෑ dampproof කරලා නං ගැටළු නෑ.Ehema modify karanna puluwanda old cement?
Uba gatteh oya hariyen nedaland එක වටිනවා බන් පර්ච් එක ලක්ෂ 20ක් වගේ වටි 17,800,000ක් ඒ කියන්නේ. ගේ නම් වටින්නේ නෑ කැලි කෑලි මුට්ටු කරලා වගේ.
වැව 100M කීවට ඉතින් ඉඩමට මායිම් වෙන්නේ නෑ නේ. අනික වැව තිබ්බ කියලා මීටර් 100ක් දුරින් මාළු අල්ලනය බන්.
ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමාලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
Ai magul?50 - 50 % අපිත් මේ බලාගෙන ඉන්නේ රනිල ඒ තරම්ම ගොනෙක් වෙයිද කියල. එහෙම වුනොත් අපිට මගුල් තමා![]()
මම නං මේ ගානට දෙන්නේ නෑ.මැරෙනකොට ගෙනියන්න නෙමේ. වටිනාකම කියන එක හැල්ලු කරලා තියෙන්නේ.රටේ තත්වේ එක්ක
මමත් මේකට ගාණ හැදුවෙ පර්ච් 1 ලක්ශ 20ට. ඉතිරිය ගෙදරටයි බඩු වලටයි.land එක වටිනවා බන් පර්ච් එක ලක්ෂ 20ක් වගේ වටි 17,800,000ක් ඒ කියන්නේ. ගේ නම් වටින්නේ නෑ කැලි කෑලි මුට්ටු කරලා වගේ.
වැව 100M කීවට ඉතින් ඉඩමට මායිම් වෙන්නේ නෑ නේ. අනික වැව තිබ්බ කියලා මීටර් 100ක් දුරින් මාළු අල්ලනය බන්.
ලක්ෂ 200කට වගේ ඉල්ලන්න ගන්නවා නම්, නැත්තම් පෙබරවාරි වගේ වෙනකම් ඉන්න TIN එක අනිවාර්ය උනාම ඕවගේ ගණන් බහිනවා බන්. මිනිස්සු ඉඩම් ගෙවල් ගන්න එක අඩු වෙනවා ටැක්ස් වලට බයට.
නීතියේ තියෙන හිල් අලුත් පනත් එකකින් වත් වැහුවේ නෑ.ඒකයි මොන වුර්තිය කලත් රටේ නීතිය ඉගෙන ගන්න කියන්නේAi magul?
මම නං ගන්නවා, අරගෙන වටේ ඉඩනුත් ලේසියෙන් ගන්නවා. මේවෙනකොට ඇති නිසා පාඩුවේ ඉන්නවාගන්නව නම් අවට පරිසරය බලන්න ඕන. දුප්පත් ගෙවල් තියෙනව නම් ගන්න එපා.
Interior ar architecture knk hire karala karanna ona ithin lassanata onanm. Naththan gdra kochchara lassnta design krla haduwath gaanita oyawade krnna giyama boka wenwalankawe gewal athule gaana paatawal, bed sheet design / colours, curtains paatawal pattama gu bokai, salli thiyena samahara unuth ohommai danne ai bung ee..