Graphic Tablet

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    එකක් ගත්තා. ඒකේ පෙන් එකට දාන්නෙ AAA බැටරි නේද? රීචාජබල් ඒවද නිකං ඒවද දාන්නේ? :eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Rechargeable/battery powered pen කියලා තියෙන පෙන් එක්ක එන ටැබ්ලට් පරණයි බන්.ඕවායේ එනවා කියන්නේ old EMR technology එක.

    ගන්නවා නම් Battery free/passive EMR පෙන් එකක් එක ටැබ්ලට් එකක් ගන්න.
     
    • Like
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මේක ගත්තෙ ගායිස්
    https://www.daraz.lk/products/i1837...mp=1&spm=spm=a2a0e.order_details.item_title.1

    wireless?
    වයර් තියේ
    Display එක තියෙන එකක් ද?
    නෑ
    Rechargeable/battery powered pen කියලා තියෙන පෙන් එක්ක එන ටැබ්ලට් පරණයි බන්.ඕවායේ එනවා කියන්නේ old EMR technology එක.

    ගන්නවා නම් Battery free/passive EMR පෙන් එකක් එක ටැබ්ලට් එකක් ගන්න.
    :oo:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Ganan wedine.. oya ganata nanotek eken battery nethi, charge karanna ona nethi ekak ganna tibba.. okata AAA onama battery ekak hari yai.

    https://www.nanotek.lk/product/2165
    ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ‍. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා. :(
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,723
    1
    62,763
    113
    Mother Earth
    ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ‍. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා. :(
    මම ගත්තේ deco mini7 කියල එකක් බන්. ඒකෙ battery දාන්න නෑ.
     
    • Sad
    Reactions: Grey Walker

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,681
    8,263
    113
    ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ‍. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා. :(
    Weda nedda oka.. Battery hari petta neda demme.. Battery daala uda button eka obnna ona athi..

    Parana models thama battery walin duwanne. Aluth ewata mukuth ona ne.

    Driver software ekath daala balanna gelapena eka
     
    • Sad
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Weda nedda oka.. Battery hari petta neda demme.. Battery daala uda button eka obnna ona athi..

    Parana models thama battery walin duwanne. Aluth ewata mukuth ona ne.

    Driver software ekath daala balanna gelapena eka
    ඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑ :(. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,681
    8,263
    113
    ඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑ :(. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?
    Ow... Ehema thama.. Natnam super market walath tiye... Food city, keells
     
    • Love
    Reactions: Grey Walker

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑ :(. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?
    AAA බැටරි කියල ඉල්ලන්න.
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Ow... Ehema thama.. Natnam super market walath tiye... Food city, keells

    AAA බැටරි කියල ඉල්ලන්න.

    දැන් එන ඒවා වලට බැටරි මුකුත් ඕන නෑ..

    දාන්න තියනව නම් නොර්මල් AAA ඒවා වැඩ
    කඩෙන් එකක් ගත්තා. පෙන්එක වැඩ. හැබැයි පෙන් එක ලං කරද්දිම කර්සර් එක එහාට මෙහට යනවා. දැන් එන ඒවලත් එහෙමද? සෙටිංග්ස් හදන්න ඕනද?
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,681
    8,263
    113
    කඩෙන් එකක් ගත්තා. පෙන්එක වැඩ. හැබැයි පෙන් එක ලං කරද්දිම කර්සර් එක එහාට මෙහට යනවා. දැන් එන ඒවලත් එහෙමද? සෙටිංග්ස් හදන්න ඕනද?
    E heti.. Udin aran yaddi thama cursor move wenne. Draw karana thenata awata passe thama touch karala andinne. Click karaddith touch karanna ona. Mouse eke weda tika okenuth puluwan
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    E heti.. Udin aran yaddi thama cursor move wenne. Draw karana thenata awata passe thama touch karala andinne. Click karaddith touch karanna ona. Mouse eke weda tika okenuth puluwan
    තෑන්ක්ස් මචං. ටික ටික හුරුවෙන්න ඕන. තාම මේ ඩිලිවරි කරලා පැයක් වගේ.

    තෑන්ක්ස් ගායිස් @Candid-B @ob_server @dilann @ACHIK @Dr.Amdan @Mr Bones @Heshan Daminda
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,723
    1
    62,763
    113
    Mother Earth
    තෑන්ක්ස් මචං. ටික ටික හුරුවෙන්න ඕන. තාම මේ ඩිලිවරි කරලා පැයක් වගේ.

    තෑන්ක්ස් ගායිස් @Candid-B @ob_server @dilann @ACHIK @Dr.Amdan @Mr Bones @Heshan Daminda
    වැඩ කාරයට ඕන එකක් බන්. පුරුදු වුණාම හරියයි. @pathaleiretta මෙන්න මුගේ youtube videos බලන්න. සුපිරියට කියල දෙනවා. 👌
     
    • Love
    Reactions: Grey Walker