වයර් තියේwireless?
නෑDisplay එක තියෙන එකක් ද?
Rechargeable/battery powered pen කියලා තියෙන පෙන් එක්ක එන ටැබ්ලට් පරණයි බන්.ඕවායේ එනවා කියන්නේ old EMR technology එක.
ගන්නවා නම් Battery free/passive EMR පෙන් එකක් එක ටැබ්ලට් එකක් ගන්න.

ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා.Ganan wedine.. oya ganata nanotek eken battery nethi, charge karanna ona nethi ekak ganna tibba.. okata AAA onama battery ekak hari yai.
https://www.nanotek.lk/product/2165

මම ගත්තේ deco mini7 කියල එකක් බන්. ඒකෙ battery දාන්න නෑ.ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා.![]()
Weda nedda oka.. Battery hari petta neda demme.. Battery daala uda button eka obnna ona athi..ඕවසීස් ඉඳල ආවේ. ලොකුවට හාරල බැලුවෙ නෑ අපරාදේ. රේටින්ග් හොඳටම තිබ්බ නිසයි ගත්තේ. කමෙන්ට් සෙක්ෂන් එකෙත් හොඳ රිවීව් තිබුණා.![]()
ඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑWeda nedda oka.. Battery hari petta neda demme.. Battery daala uda button eka obnna ona athi..
Parana models thama battery walin duwanne. Aluth ewata mukuth ona ne.
Driver software ekath daala balanna gelapena eka
. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?Ow... Ehema thama.. Natnam super market walath tiye... Food city, keellsඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑ. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?
AAA බැටරි කියල ඉල්ලන්න.ඩ්‍රයිවර්ස් දැම්මා. ටැබලට් එකත් වැඩ. පෙන් එකට බැටරියක් ගන්න තමා තියෙන්නෙ. පෙන් එක වැඩ නෑ. මමමොකටවත් බැටරි යූස් කරල නෑ. AAA බැටරි කියලද ඉල්ලන්නඕන? නැත්තංවෙන නමක් කියනවද ?
Ow... Ehema thama.. Natnam super market walath tiye... Food city, keells
AAA බැටරි කියල ඉල්ලන්න.
කඩෙන් එකක් ගත්තා. පෙන්එක වැඩ. හැබැයි පෙන් එක ලං කරද්දිම කර්සර් එක එහාට මෙහට යනවා. දැන් එන ඒවලත් එහෙමද? සෙටිංග්ස් හදන්න ඕනද?දැන් එන ඒවා වලට බැටරි මුකුත් ඕන නෑ..
දාන්න තියනව නම් නොර්මල් AAA ඒවා වැඩ
E heti.. Udin aran yaddi thama cursor move wenne. Draw karana thenata awata passe thama touch karala andinne. Click karaddith touch karanna ona. Mouse eke weda tika okenuth puluwanකඩෙන් එකක් ගත්තා. පෙන්එක වැඩ. හැබැයි පෙන් එක ලං කරද්දිම කර්සර් එක එහාට මෙහට යනවා. දැන් එන ඒවලත් එහෙමද? සෙටිංග්ස් හදන්න ඕනද?
තෑන්ක්ස් මචං. ටික ටික හුරුවෙන්න ඕන. තාම මේ ඩිලිවරි කරලා පැයක් වගේ.E heti.. Udin aran yaddi thama cursor move wenne. Draw karana thenata awata passe thama touch karala andinne. Click karaddith touch karanna ona. Mouse eke weda tika okenuth puluwan
වැඩ කාරයට ඕන එකක් බන්. පුරුදු වුණාම හරියයි. @pathaleiretta මෙන්න මුගේ youtube videos බලන්න. සුපිරියට කියල දෙනවා.තෑන්ක්ස් මචං. ටික ටික හුරුවෙන්න ඕන. තාම මේ ඩිලිවරි කරලා පැයක් වගේ.
තෑන්ක්ස් ගායිස් @Candid-B @ob_server @dilann @ACHIK @Dr.Amdan @Mr Bones @Heshan Daminda
වැඩ කාරයට ඕන එකක් බන්. පුරුදු වුණාම හරියයි. @pathaleiretta මෙන්න මුගේ youtube videos බලන්න. සුපිරියට කියල දෙනවා.![]()
