S24 එළිදකී

Sen-lu

Well-known member
  • උඹල ඔය එන ඒන ෆෝන් ගැන තවම හොයනවද බං. අනේ මන්ද අරව මේව තියෙනව කීවට කාලෙක ඉඳන් ෆෝන්වල ලොකු වෙනසක් නෑනෙ. ඒක නිසා මම නම් පාවිච්චි කරන එක අවුල් අනොත් තමා අලුත් එකක් ගැන බලන්නෙ. (maybe that's because I'm getting old)
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    උඹල ඔය එන ඒන ෆෝන් ගැන තවම හොයනවද බං. අනේ මන්ද අරව මේව තියෙනව කීවට කාලෙක ඉඳන් ෆෝන්වල ලොකු වෙනසක් නෑනෙ. ඒක නිසා මම නම් පාවිච්චි කරන එක අවුල් අනොත් තමා අලුත් එකක් ගැන බලන්නෙ. (maybe that's because I'm getting old)
    Higanna🤣🤣🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    වෙන වැඩ නැත්තන් හොඳයි අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කර කර ඉන්න. ඉස්සර වගේ අවුරුදු 4-5 කට පාරක් ෆෝන් එකක් එනව නං පට්ට
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    ewww ජරාව
    පික්සල් එකක් ගනින්
    අනේ හා, තව මොනව හරි කැමති දෙයක් තියේනම් කියපන් මම ගන්නම්

    Hold Up Wtf GIF by Bounce


     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙන වැඩ නැත්තන් හොඳයි අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කර කර ඉන්න. ඉස්සර වගේ අවුරුදු 4-5 කට පාරක් ෆෝන් එකක් එනව නං පට්ට
    Yes.
    Avurudu 4-5kata ekak vage enavanam fatta.
     
    • Like
    Reactions: aggregate

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    වෙන වැඩ නැත්තන් හොඳයි අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කර කර ඉන්න. ඉස්සර වගේ අවුරුදු 4-5 කට පාරක් ෆෝන් එකක් එනව නං පට්ට

    It will now offer seven years' worth of security updates along with seven generations of Android upgrades 🙂
     
    • Like
    Reactions: ITGuy25