පට්ට AI features ටිකක් තියෙනවා සිංහලු 
Last edited:
Apple එකකට යන්න හිටියෙ. මේක දැක්කාම ඔළුව විකාර උනා.ගන්න කෝ එකක්
ඕකේ කැමරාව නම් සුපිරි ඇති DSLR එකක් වගේApple එකකට යන්න හිටියෙ. මේක දැක්කාම ඔළුව විකාර උනා.![]()
Higannaඋඹල ඔය එන ඒන ෆෝන් ගැන තවම හොයනවද බං. අනේ මන්ද අරව මේව තියෙනව කීවට කාලෙක ඉඳන් ෆෝන්වල ලොකු වෙනසක් නෑනෙ. ඒක නිසා මම නම් පාවිච්චි කරන එක අවුල් අනොත් තමා අලුත් එකක් ගැන බලන්නෙ. (maybe that's because I'm getting old)
අනේ හා, තව මොනව හරි කැමති දෙයක් තියේනම් කියපන් මම ගන්නම්ewww ජරාව
පික්සල් එකක් ගනින්
Yes.වෙන වැඩ නැත්තන් හොඳයි අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කර කර ඉන්න. ඉස්සර වගේ අවුරුදු 4-5 කට පාරක් ෆෝන් එකක් එනව නං පට්ට
පට්ට AI features ටිකක් තියෙනවා සිංහලු
වෙන වැඩ නැත්තන් හොඳයි අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කර කර ඉන්න. ඉස්සර වගේ අවුරුදු 4-5 කට පාරක් ෆෝන් එකක් එනව නං පට්ට
Buy Pixel 8 pro. thanks me later.Apple එකකට යන්න හිටියෙ. මේක දැක්කාම ඔළුව විකාර උනා.![]()
චිප් චීප් අඩු කුලේ උන් මේ නුල් අස්සේ මක් කරනවදewww ජරාව
පික්සල් එකක් ගනින්