ඔව් එතකොට පොඩි ෆීලින් එකකුත් එනවා අලුත් මොඩල් එක ගන්න. නැත්තන් හැම අවුරුද්දෙම ආවම හැම ෆෝන් එකම එකම වගේ.Yes.
Avurudu 4-5kata ekak vage enavanam fatta.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නං අවුරුද්දක් දෙකක් යද්දි ලැග් වෙනවා නේද? අවුරුදු 7ක් 8ක් පාවිච්චි කරන්න බෑ මං හිතන්නේ.It will now offer seven years' worth of security updates along with seven generations of Android upgrades![]()
එහෙම නෑ බංඔව් එතකොට පොඩි ෆීලින් එකකුත් එනවා අලුත් මොඩල් එක ගන්න. නැත්තන් හැම අවුරුද්දෙම ආවම හැම ෆෝන් එකම එකම වගේ.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නං අවුරුද්දක් දෙකක් යද්දි ලැග් වෙනවා නේද? අවුරුදු 7ක් 8ක් පාවිච්චි කරන්න බෑ මං හිතන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් අඩුකුලේ තමා බන්.හෙනම අඩු කුලේ පෙනුමක් තියෙන්නේ අර cam තුන. කාලයක් battery එක ෆෙල්. කාලයක් display පෙල්...
Google උන් හුවවි එකට කෙලියේ නැත්තන් අද ඔය ඔක්කොම උන් ඉවරයි
Apple එකකට යන්න හිටියෙ. මේක දැක්කාම ඔළුව විකාර උනා.![]()
ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් අඩුකුලේ තමා බන්.
කලින් එකම නම වෙනස් කරලා දාල වගේ පේන්නේ
එහෙන් මෙහෙන් පොඩි පොඩි AI කෑලි දෙක තුනක් දාල, titanium version එකක් හදලා
------ Post added on Jan 18, 2024 at 4:26 PM