මායා අංගම්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අන්ගන් කලාව නුවර යුගයෙන් එපිට | සුද්දන්ගෙ ලිපි හා ලෙකන වලින් එපිට දක්නට, අසන්නට නැත්තෙ මන්ද
     
    • Like
    Reactions: War Fighter

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917

    අවශ්‍ය නොවනදෙයක් හින්ද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.

    මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.

    ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.

    අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.

    මේක ඇත්ත. ඉංග්‍රීසි වගේ උන්ට සාපේක්ෂව පෘතුගීසින්ට ලොකු බලයක් තිබ්බෙත් නෑ තව පොඩ්ඩ එහා මෙහා උනා නම් උන් හැඳි ගැවිල යනවා. රට වටේ මුහුද තිබිලත් අපිට මෙලෝ naval tradition එකක් නැති උනේ ඇයි කියලද හිතන්නේ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    විහ්ඥනෝ සරණං දුක්ඛං - විහ්ඥනෝ සරණං භයං
    විහ්ඥනෝ සරණං සුඛං - කර් මා ර් ථී පටිපධං
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක ඇත්ත. ඉංග්‍රීසි වගේ උන්ට සාපේක්ෂව පෘතුගීසින්ට ලොකු බලයක් තිබ්බෙත් නෑ තව පොඩ්ඩ එහා මෙහා උනා නම් උන් හැඳි ගැවිල යනවා. රට වටේ මුහුද තිබිලත් අපිට මෙලෝ naval tradition එකක් නැති උනේ ඇයි කියලද හිතන්නේ?
    මටත් ඒක හෙනම ප්‍රශ්නයක්. ප්‍රභල නාවික හමුදාවක් තිබ්බා කියල සඳහන් වෙන්නෙ පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ විතරයි. 1 පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාවෙ කොටස්, බුරුමය එහෙම ආක්‍රමණය කලානෙ. තව කාක දිවයින කියල එකක් ආක්‍රමණය කලා කියල තියනව. ඒ කොහෙද දන්නෙ නැහැ.

    6 වෙන පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙත් යම් පමණකට නාවික හමුදාවක් තියෙන්න ඇතෙයි කියල හිතෙනව. මොකද ඉතිහාසෙ සඳහන් වෙනවා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාවෙ විජයනගර් අධිරාජ්‍යයේ තොටුපලවල්වලින් බදු අය කලා කියලා. ඉන්දියාවෙ තොටුපලවල් වලින් බදු ගන්න ඒවට ත්‍ර්‍රෙට් එකක් වෙන විදිහේ නාවල් ෆෝස් එකක් තියෙන්න එපැයි
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කටුවන මාතර හටන

    කුබුරුපිටියේ වනරතන හිමි
    “තොවිලයක් ඉවර වන වේලාවක් ලන්දේසි දන්නේ නෑ නේ. නිදි වරාගෙන කොටුවේ තාප්ප උඩින් මේ නැටුම් බලන් ඉන්න ඇති. වෙලාව ආව ගමන් අපේ මුත්තලා අර කෙහෙල් බඩ අස්සේ තිබුණු ආයුධත් අරගෙන කටුවන කොටුව අස්සට පැන්නා. ලන්දේසීන්ට වෙච්ච දේ හිතාගන්න වත් වෙලාවක් තිබුණේ නෑ කියලත් කතාවක් තියෙනවා.“

    ko bn maya angam?
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754

    ඔය තියෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මේක ඇත්ත. ඉංග්‍රීසි වගේ උන්ට සාපේක්ෂව පෘතුගීසින්ට ලොකු බලයක් තිබ්බෙත් නෑ තව පොඩ්ඩ එහා මෙහා උනා නම් උන් හැඳි ගැවිල යනවා. රට වටේ මුහුද තිබිලත් අපිට මෙලෝ naval tradition එකක් නැති උනේ ඇයි කියලද හිතන්නේ?
    අපිට එන අනතුරු වලට මුහුණ දුන්නා ඇරෙන්න ගිහිං මොකවත් කරන්න ඕනි කමක් නැතුව තියෙන ඇති සමහර විට. වෙළද නැව් නන් තිබිලා තියෙනවා නේ

    thovile karapu ekada? 😂 😂 😂 😂

    Ethakota kadu pawichchi kale mokatada?
    මායා අංගම් ගැන මම ලොකු දෙයක් දන්නේ නෑ මචං. ඒත් ඔය කොටස් ඔක්කොම ඒවගේ කෑලි තමා. සම්‍යක්ප්‍රයෝග තමා වැඩි පුර ඔය කොටසේ තියෙන්න ඇත්තේ. කඩු එහෙම ගන්නේ අනික් කොටස් වලට නේ.

    යුද්ධෙට යන්න කලින් හදපු යන්ත්‍රයක් එහෙම ඔය තියෙන්නෙ ඒව මායා අංගම් වල දේවල්
    ------ Post added on Jan 18, 2024 at 9:27 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    මටත් ඒක හෙනම ප්‍රශ්නයක්. ප්‍රභල නාවික හමුදාවක් තිබ්බා කියල සඳහන් වෙන්නෙ පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ විතරයි. 1 පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාවෙ කොටස්, බුරුමය එහෙම ආක්‍රමණය කලානෙ. තව කාක දිවයින කියල එකක් ආක්‍රමණය කලා කියල තියනව. ඒ කොහෙද දන්නෙ නැහැ.

    6 වෙන පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙත් යම් පමණකට නාවික හමුදාවක් තියෙන්න ඇතෙයි කියල හිතෙනව. මොකද ඉතිහාසෙ සඳහන් වෙනවා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඉන්දියාවෙ විජයනගර් අධිරාජ්‍යයේ තොටුපලවල්වලින් බදු අය කලා කියලා. ඉන්දියාවෙ තොටුපලවල් වලින් බදු ගන්න ඒවට ත්‍ර්‍රෙට් එකක් වෙන විදිහේ නාවල් ෆෝස් එකක් තියෙන්න එපැයි

    මට හිතෙන එකම දේ යුරෝපයෝ මිනිස්සු උන්ට ඕනේ දේවල් ගන්න දුරට යාත්‍රා කරාට ලංකාවේ ඉන්දියාවේ මිනිස්සු ළඟටම වෙළෙන්දෝ ආපු නිසා සමහරවිට අවශ්‍යතාවයක් ඇති නොවෙන්න ඇති කියල.

    කොනේ හිටපු පෘතුගීසි ඩයල් උනේ ඔය නැව් කෙරුවාව නිසානේ

    අපිට එන අනතුරු වලට මුහුණ දුන්නා ඇරෙන්න ගිහිං මොකවත් කරන්න ඕනි කමක් නැතුව තියෙන ඇති සමහර විට. වෙළද නැව් නන් තිබිලා තියෙනවා නේ

    ඕනෙම රටක් බලය පතුරවන්න ආසයිනේ ඉතින්. මේ ඇති කියල හිටිය කියල හිතන්න අමාරුයි නේද?
     
    • Like
    Reactions: War Fighter

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යුරෝපා ජාතියක හමුදාවක් ආසියානු ජාතික හමුදාවකින් ලෝකෙ පලවෙනි වතාවට සමූල ඝාතනය උනේ ලංකාවෙදි. ඒක අමතක කරන්න එපා. ඒ වගේම සමූල ඝාතනය කරා අවස්ථා කීපයකදිම. සිංහල හමුදාවන්ට තුවක්කු කාලතුවක්කු තිබුනා. ලංකාවෙ කම්මල් වල තුවක්කු කාලතුවක්කු හැදුවා.

    මුල්ලේරියා සටනෙදි එහෙම කොරතොට ආර්චිචිලා ප්‍රමුඛ අංගම් හමුදාවක් ආවා කියල සඳහන් වෙනවා ඉතිහාසයේ.

    ලංකාවට ඒ කාලෙ හරිහමන් නේවල් ෆෝස් එකක් තිබුනෙ නෑ. නැත්තං කොළඹ කොටුව වැටෙනවා දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඇටෑක් එකේදි. කොළඹ කොටුව විතරයි ඉතුරු උනේ. අනිත් සේරම බලකොටු යටත් උනා. වර්තමාන ස්ලේව් අයිලන්ඩ් ඉඳලා තමයි ආටිලරි ඇටෑක් කලේ කොළඹ කොටුවට.. අන්තිමට ගෝවෙන් කැවලරි එක ආපු නිසා කොළඹ කොටුව වැටුනේ නෑ. සීජ් එක නතර කරලා එන්න උනා ඒකෙන්.

    අංගම් අතුගෑවිලා ගියේ ඉංග්‍රීසීන් ඒක තහනම් කරලා ප්‍රගුණ කරපු අයව මරපු නිසා.
    ඔය මිනිහට ඕව කිව්වට තේරුම් ගන්න බුද්දියක් නැ. ඉන්න රටටයි ආගමටයි බැන බැන ඉන්න එක තමා උගේ විනෝදෙ.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මට හිතෙන එකම දේ යුරෝපයෝ මිනිස්සු උන්ට ඕනේ දේවල් ගන්න දුරට යාත්‍රා කරාට ලංකාවේ ඉන්දියාවේ මිනිස්සු ළඟටම වෙළෙන්දෝ ආපු නිසා සමහරවිට අවශ්‍යතාවයක් ඇති නොවෙන්න ඇති කියල.

    කොනේ හිටපු පෘතුගීසි ඩයල් උනේ ඔය නැව් කෙරුවාව නිසානේ

    ඕනෙම රටක් බලය පතුරවන්න ආසයිනේ ඉතින්. මේ ඇති කියල හිටිය කියල හිතන්න අමාරුයි නේද?
    ඕකට ප්‍රදාන හේතුව ආසාවද නැත්තං resources මදි වෙන එකද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    එහෙම අපිට නොතිබුන resource එක මොකක් කියලද හිතන්නේ?
    නෑ මම අදහස් කරේ. වෙන රටවල් ඇත්තටම අල්ල ගත්තේ ආසාව නිසාද නැත්තං රිසොස් මදි නිසාද?
     
    • Like
    Reactions: Solo Rider