මේම සාසනෙන්ම එකෙක් ඇවිත් සාසනෙ අස්සෙ තියන නිර්ලජ්ජිත මාෆියාව ගැන එලිදව් කරන්න ඕනේ . ලංකාවේ හාමුදුරුවෝ නෑ දැන් . ඉන්නේ බිස්නස් කාරයෝ ටිකක් , කාමසේවනයේ යෙදෙමින් දායක සභාවෙන් පිනට කාල පිං කැටෙන් සිගරට් අරන් ගහන සල්ගාදුල ටිකක්
මාත් ආරක්ශා කරනවා ඔය රංජා වගේ එන කාලේට ඔක්කම වමාරලා යන්න ඕනේ . නැත්තම් මිනිස්සු දකින්නේ හැමදාම එක දෙයක් සෙන්සඩ් කන්ටෙන්ට් විතරයි . පේනවනෙ මේ වගේ අසම්මත එකෙක් ආවම නිකං කඩි ගුලට පයින් ගැහුවා වගේ සෙට් එකමුන්ව protect කරන හෙන සෙට් එකකුත් ඉන්නවා බං.
මිනිස්සුන්ගෙන් දානේ ගන්නේ නෑලු"තොට මිනිස්සු දානේ දෙන්නේ තෝ සසරෙන් එතෙර වෙලා නිවන් දකියි කියන බලාපොරොත්තුවෙන්. තොට අවුරුදු හතේ ඉඳලා පින්බත් කැව්වෙව්වෙ අනිත් අය රහසේ කරන දේ මම එළිපිට කරන්වා කිය කියා රගන්න නෙවෙයි. වෙන උන් මොනා කළත් තෝ හරියට හිටපිය. අනිත් උනුත් කරන්නේ මම කලාම මොකද අහන එක හපන්කම නෙවෙයි."
ඔය ටික අහන්න එකෙක් නැති හැටියක්.
u daane thiya atapirikarawath ganne na kiyala kelinma kiyanawane"තොට මිනිස්සු දානේ දෙන්නේ තෝ සසරෙන් එතෙර වෙලා නිවන් දකියි කියන බලාපොරොත්තුවෙන්. තොට අවුරුදු හතේ ඉඳලා පින්බත් කැව්වෙව්වෙ අනිත් අය රහසේ කරන දේ මම එළිපිට කරන්වා කිය කියා රගන්න නෙවෙයි. වෙන උන් මොනා කළත් තෝ හරියට හිටපිය. අනිත් උනුත් කරන්නේ මම කලාම මොකද අහන එක හපන්කම නෙවෙයි."
ඔය ටික අහන්න එකෙක් නැති හැටියක්.
bumpඅන්න එක තමයි මූ මෙහෙම සාසනෙ වැරදි කියනව අරම කරනව මෙහෙම කරනව කියනව
අපෙ එවුන්ට එව නම් ඇත්ත තමා කියල හිතෙනව
තව පැත්තකින් හාමුදුරුවරු 100 ය දහස් ගානක් බණ කියනව පවෙන් වැලකෙන්න තමන්ගෙ ගමන යන්න කුසල් රැස් කරන්න
නිවන් යන්න අවශ්‍ය දෙවල් විතරක් සිහියට ගන්න කියල
කො නිකමට එහෙම දෙයක් ඇත්ත කියල හිතෙනවද එකෙක්ට
අවුරුදු හතේ ඉඳලා කෑවෙ හම්බකරගෙන නෙවෙයිනෙ.u daane thiya atapirikarawath ganne na kiyala kelinma kiyanawane
dan umbala owa horen karana unta baninne naneඅවුරුදු හතේ ඉඳලා කෑවෙ හම්බකරගෙන නෙවෙයිනෙ.