ආ ඒ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේම සාසනෙන්ම එකෙක් ඇවිත් සාසනෙ අස්සෙ තියන නිර්ලජ්ජිත මාෆියාව ගැන එලිදව් කරන්න ඕනේ . ල‍ංකාවේ හාමුදුරුවෝ නෑ දැන් . ඉන්නේ බිස්නස් කාරයෝ ටිකක් , කාමසේවනයේ යෙදෙමින් දායක සභාවෙන් පිනට කාල පිං කැටෙන් සිගරට් අරන් ගහන සල්ගාදුල ටිකක්

    මුන්ව protect කරන හෙන සෙට් එකකුත් ඉන්නවා බං.
     
    • Like
    Reactions: zid2021 and NPC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මුන්ව protect කරන හෙන සෙට් එකකුත් ඉන්නවා බං.
    මාත් ආරක්ශා කරනවා ඔය රංජා වගේ එන කාලේට ඔක්කම වමාරලා යන්න ඕනේ . නැත්තම් මිනිස්සු දකින්නේ හැමදාම එක දෙයක් සෙන්සඩ් කන්ටෙන්ට් විතරයි . පේනවනෙ මේ වගේ අසම්මත එකෙක් ආවම නිකං කඩි ගුලට පයින් ගැහුවා වගේ සෙට් එක 😁
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "තොට මිනිස්සු දානේ දෙන්නේ තෝ සසරෙන් එතෙර වෙලා නිවන් දකියි කියන බලාපොරොත්තුවෙන්. තොට අවුරුදු හතේ ඉඳලා පින්බත් කැව්වෙව්වෙ අනිත් අය රහසේ කරන දේ මම එළිපිට කරන්වා කිය කියා රගන්න නෙවෙයි. වෙන උන් මොනා කළත් තෝ හරියට හිටපිය. අනිත් උනුත් කරන්නේ මම කලාම මොකද අහන එක හපන්කම නෙවෙයි."

    ඔය ටික අහන්න එකෙක් නැති හැටියක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක

    මිනිස්සුන්ගෙන් දානේ ගන්නේ නෑලු
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි අසරන වෙලා වගෙයි බුදු හාමුදුරුවනේ:dull:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    "තොට මිනිස්සු දානේ දෙන්නේ තෝ සසරෙන් එතෙර වෙලා නිවන් දකියි කියන බලාපොරොත්තුවෙන්. තොට අවුරුදු හතේ ඉඳලා පින්බත් කැව්වෙව්වෙ අනිත් අය රහසේ කරන දේ මම එළිපිට කරන්වා කිය කියා රගන්න නෙවෙයි. වෙන උන් මොනා කළත් තෝ හරියට හිටපිය. අනිත් උනුත් කරන්නේ මම කලාම මොකද අහන එක හපන්කම නෙවෙයි."

    ඔය ටික අහන්න එකෙක් නැති හැටියක්.
    u daane thiya atapirikarawath ganne na kiyala kelinma kiyanawane
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    අන්න එක තමයි මූ මෙහෙම සාසනෙ වැරදි කියනව අරම කරනව මෙහෙම කරනව කියනව
    අපෙ එවුන්ට එව නම් ඇත්ත තමා කියල හිතෙනව

    තව පැත්තකින් හාමුදුරුවරු 100 ය දහස් ගානක් බණ කියනව පවෙන් වැලකෙන්න තමන්ගෙ ගමන යන්න කුසල් රැස් කරන්න
    නිවන් යන්න අවශ්‍ය දෙවල් විතරක් සිහියට ගන්න කියල
    කො නිකමට එහෙම දෙයක් ඇත්ත කියල හිතෙනවද එකෙක්ට
    bump

    mutanm pissu
    ------ Post added on Jan 18, 2024 at 8:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    මිෂෙල් පට්ට කෑල්ලක් වගේ. 🥰
    මුගේ හෑෂ් ටැග් ටික බලපං.. :rofl:

    FcwIOBG.jpg