අනුරාධ ආයෙ නෑ නේද?

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    (අනුරාධආර්.ඒ.) ගෙයි නදුන්26 ගෙයි අඳෝනා අහලාම එපා වෙලා තියෙන්නෙ.

    නදුන් නෝන්ජල් උනාට, අඩුම තරමෙ අතගාල ඉගනගත් දෙයින් හරි රුපියල් ලක්ෂයක් හරි හොයන්න උට දිරිය දෛර්ය තියෙනවා.

    ඒ උනාට අනුරාධ තමුසෙ ? හතළිහ පැණපු නාකි නිකමා, කොල්ලො පිරුණු ෆෝරම් එකක කෙල්ල වගේ හුරතල් වෙනවා දකිනකොට අප්පිරියයයි. දැන් රිදුනා නම් ෆේක් එකෙන් ඩවුන් වෝට් කරලා හිත හදාගන්න. තමුසෙට ගෙදර ඉඳන් කරන්න, ගිහින් කරන්න මේකෙ අය ජොබ් සෙට් කරාට අනුන්ගෙන් කාල ඉන්න නිකමාට දෙයක් කරල රුපියලක් හොයන්න උවමනාවක් නෑ නෙ. ඒ උනාට නිකන් ලඳ වගේ බොලඳ විදිහට පෝස්ට් දානවා දැක්කාම හිරිකිතයි. හිඟන්නො හොඳයි ඕයි. තමුසෙගෙ රෙද්ද ගැලවුනේ බොරු සුයිසයිඩ් පෝස්ට් එකෙන්. නිකමා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    උබලට උන් නැති උනාමත් මේකේ ඉන්න බෑ නුල් දාගෙන නටනවා. ඇවිත් වදදෙන්කොටත් නුල් දාගෙන නටනවා. ඌට කලින් බෙහෙත් දෙන්න ඕනි උන් මේකේ සෑහෙන්න දැන්

    කොහෙන්ද යකො මුන් මේච්චර හදන්නෙ..
    ආව කාලේම අකවුන්ට් ටිකක් හදලා තියාගත්තා නන් අද එළොන් මස්ක් අපේ ගෙදර වැඩ.
    ------ Post added on Jan 21, 2024 at 6:36 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබලට උන් නැති උනාමත් මේකේ ඉන්න බෑ නුල් දාගෙන නටනවා. ඇවිත් වදදෙන්කොටත් නුල් දාගෙන නටනවා. ඌට කලින් බෙහෙත් දෙන්න ඕනි උන් මේකේ සෑහෙන්න දැන්
    මේක නම් ඇත්ත
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඌ තාම නානව. ඉවර වෙලා එයි
    images


    ado uge photo ekak mage lap eke thiyenawa ban.
    උඹ තාම ඔෆිස් එකේ නිසා එවන්න අමරුයි නෙහ් ගෙදර ගියාම එවපං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ තාම නානව. ඉවර වෙලා එයි
    images



    උඹ තාම ඔෆිස් එකේ නිසා එවන්න අමරුයි නෙහ් ගෙදර ගියාම එවපං

    Kiriyata photo danna baha ban mata