(අනුරාධආර්.ඒ.) ගෙයි නදුන්26 ගෙයි අඳෝනා අහලාම එපා වෙලා තියෙන්නෙ.
නදුන් නෝන්ජල් උනාට, අඩුම තරමෙ අතගාල ඉගනගත් දෙයින් හරි රුපියල් ලක්ෂයක් හරි හොයන්න උට දිරිය දෛර්ය තියෙනවා.
ඒ උනාට අනුරාධ තමුසෙ ? හතළිහ පැණපු නාකි නිකමා, කොල්ලො පිරුණු ෆෝරම් එකක කෙල්ල වගේ හුරතල් වෙනවා දකිනකොට අප්පිරියයයි. දැන් රිදුනා නම් ෆේක් එකෙන් ඩවුන් වෝට් කරලා හිත හදාගන්න. තමුසෙට ගෙදර ඉඳන් කරන්න, ගිහින් කරන්න මේකෙ අය ජොබ් සෙට් කරාට අනුන්ගෙන් කාල ඉන්න නිකමාට දෙයක් කරල රුපියලක් හොයන්න උවමනාවක් නෑ නෙ. ඒ උනාට නිකන් ලඳ වගේ බොලඳ විදිහට පෝස්ට් දානවා දැක්කාම හිරිකිතයි. හිඟන්නො හොඳයි ඕයි. තමුසෙගෙ රෙද්ද ගැලවුනේ බොරු සුයිසයිඩ් පෝස්ට් එකෙන්. නිකමා.