යන්න ආසාවෙං හිටියා..
කොළඹ පළවෙනි ශෝ එකේ ටිකට් එකක් ගන්න බැරි උනා ඉවර උන නිසා.
ඊට මාසෙකට විතර පස්සේ තිබ්බ කොළඹ දෙවෙනි ශෝ එකේ ටිකට් එක වැඩි කරලා. ඒකෙං යන එක එපා උනා..
ශෝ එක පට්ට ගති ඇති..
හසා ඉතිං කළොත් සුපිරියක්..
නුවර නං ඒන්ට්රන්ස් එකෙනුත් ටිකට් ගන්න තිබ්බලු