La makalo kay by Hasalaka Thushara (Hasa)

samindi

Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    මේ කොමඩි ශෝ එක බලන්න ගියපු එවුන් ඉන්නවද ඊයෙද කොහෙද කැන්ඩි තිබ්බ. කොහොමද හොදයිද? සෙනග හිටියද. විස්තර ටිකක් කියන් යන්න ගිය කෙනෙක් ඉන්නවනම්.


    1705903676372.png




    honeypot
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    යන්න ආසාවෙං හිටියා..

    කොළඹ පළවෙනි ශෝ එකේ ටිකට් එකක් ගන්න බැරි උනා ඉවර උන නිසා.

    ඊට මාසෙකට විතර පස්සේ තිබ්බ කොළඹ දෙවෙනි ශෝ එකේ ටිකට් එක වැඩි කරලා. ඒකෙං යන එක එපා උනා..

    ශෝ එක පට්ට ගති ඇති..

    හසා ඉතිං කළොත් සුපිරියක්..

    නුවර නං ඒන්ට්‍රන්ස් එකෙනුත් ටිකට් ගන්න තිබ්බලු
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    යන්න ආසාවෙං හිටියා..

    කොළඹ පළවෙනි ශෝ එකේ ටිකට් එකක් ගන්න බැරි උනා ඉවර උන නිසා.

    ඊට මාසෙකට විතර පස්සේ තිබ්බ කොළඹ දෙවෙනි ශෝ එකේ ටිකට් එක වැඩි කරලා. ඒකෙං යන එක එපා උනා..

    ශෝ එක පට්ට ගති ඇති..

    හසා ඉතිං කළොත් සුපිරියක්..

    නුවර නං ඒන්ට්‍රන්ස් එකෙනුත් ටිකට් ගන්න තිබ්බලු
    පලවෙනි ශෝ එකට යන්න හිටිය ටිකට් ගන්න කල් දදා. ටිකට් තව ටිකයි කියද්දිත් හිතුවෙ උගෙ බයිල කියල. ඊට පස්සෙ යන්න උනෙ නෑ. යූටියුබ් නොදාන එක අපරාදෙ. කොහිද මේ බයියො ඌයියා වෙලා උසාවි යනවනනෙ
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    Compared to Modhabimanaya, Lamaka Lokey is ass
    කොහෙද මූ දවස ගානේ විහිළු කරන්න යනවනේ ඩේලි ඩෝස් එකේ

    අපරාදේ ඒකෙං හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ වෙනවා

    ඕක නිසා කොමඩි ශෝ එකක් කරද්දී මූ කරන ජෝක් වල කොලිටිය අඩු වෙනවා දැං..

    මාත් ඉස්සර ඩේලිඩෝස් එක බැලුවා. පස්සෙ අතෑරියා. වෙලාවක් නෑ දවසට පැය ගනං ඕක බලන්න