Unit Trust Investment (CAL)

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Capital Alliance Limited එකේ Unit Trust වල Invest කලොත් සාමාන්‍යෙන් මාසෙකට කොච්චර විතර Return එකක් ගන්න පුලුවන්ද? %. වැඩියෙන් හොඳ Gold coin අරන් තියන එකද Unit trust කරන එකද
     
    Last edited:

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    මේක mobile එකේ හරියට වැඩ කරන්නෙ නැහැනෙ බං
    Profit una fundsuth tyenw lost una fundsuth tyenw

    1705909793111.png
    1705909814814.png
    1705909838715.png
    1705909871890.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113