මේවද යකෝ AI? Bard and Grok

topkollek

Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවට ඉලක්කම් කීපයක් හරියට එකතු කරගන්නත් බෑ

    GROK

    1705912572913.png

    1705912601935.png

    1705912631095.png

    BARD

    1705912662790.png

    CHATGPT got it right

    1705912732165.png
     
    • Like
    Reactions: dilann

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..

    මොනවද බන් උඹ මේ කියන්නෙ? GPT4 එකෙන් ගොඩක් ගණන් හරියට හදන්න පුළුවන්.

    https://paperswithcode.com/sota/math-word-problem-solving-on-math

    https://x.ai/

    1705913687598.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    LLM කියන්නෙ Large Language Models .. ඔ්වා ගණං හදන්න පුලුවන් ඒව නෙමෙයි. ඒවට LMM ඔ්න. LMM Large Mathematical Models එහෙම ලේසියෙන් දාන්නෙ නෑ එළියට.. හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්

    Silicon Valey බැලුවා නං ඒකෙ මතකද දන්නෑ ෆයිනල්ම එපිසෝඩ්ස් ටික. අන්න ඒකෙ තියන ් වෙන්න පුලුවන්
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    LLM කියන්නෙ Large Language Models .. ඔ්වා ගණං හදන්න පුලුවන් ඒව නෙමෙයි. LMM Large Mathematical Models එහෙම ලේසියෙන් දාන්නෙ නෑ එළියට.. හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්

    Silicon Valey බැලුවා නං ඒකෙ මතකද දන්නෑ ෆයිනල්ම එපිසෝඩ්ස් ටික. අන්න ඒකෙ තියන ් වෙන්න පුලුවන්

    modern encryption kadanna ba bn Mathematical models walata.

    ewata quantum computers enna one.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්
    නැ මචන් llm train හෝ run කරන්නෙ සාමාන්‍ය සර්වර් වල. දැන් තියෙන encryption කඩන්න ඒවට බැ සෑහෙන කාලයක් යන නිසා.
    ewata quantum computers enna one.
    මේක ඇත්ත.:yes:

    දැනටත් කොන්ටම් කොම්පියුටර් ඇවිත් තියෙන්නෙ මචන්. හැබැයි පොඩි ස්කෙල් එකකින්. තව අවුරුදු දහයකින් විතර ෆුල් power කොන්ටම් කොම්පියුටර් ලෝකෙට එනවා. සයන්තිස්ටලා දැනටමන් කොන්ටම්
    රෙසිස්ට් එන්ක්‍රිප්ෂන් මෙතඩ්ස් රිවයිස් කරන ගමන්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    නැ මචන් llm train හෝ run කරන්නෙ සාමාන්‍ය සර්වර් වල. දැන් තියෙන encryption කඩන්න ඒවට බැ සෑහෙන කාලයක් යන නිසා.

    මේක ඇත්ත.:yes:

    දැනටත් කොන්ටම් කොම්පියුටර් ඇවිත් තියෙන්නෙ මචන්. හැබැයි පොඩි ස්කෙල් එකකින්. තව අවුරුදු දහයකින් විතර ෆුල් power කොන්ටම් කොම්පියුටර් ලෝකෙට එනවා. සයන්තිස්ටලා දැනටමන් කොන්ටම්
    රෙසිස්ට් එන්ක්‍රිප්ෂන් මෙතඩ්ස් රිවයිස් කරන ගමන්.
    ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලට
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    461
    63
    Hogwarts
    මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..
    thread eka close karamu neda dan 😂😂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලට
    ඔව් මල මගුලක් වෙයි එහෙම උනොත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,212
    99,918
    113
    ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලට
    ආවොත් නෙවෙයි එනවා. Quantity computer සැහෙන ඉස්සරහට ගිහින් තියෙන්නේ මේ වෙනකොටත්

    LLM කියන්නෙ Large Language Models .. ඔ්වා ගණං හදන්න පුලුවන් ඒව නෙමෙයි. ඒවට LMM ඔ්න. LMM Large Mathematical Models එහෙම ලේසියෙන් දාන්නෙ නෑ එළියට.. හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්

    Silicon Valey බැලුවා නං ඒකෙ මතකද දන්නෑ ෆයිනල්ම එපිසෝඩ්ස් ටික. අන්න ඒකෙ තියන ් වෙන්න පුලුවන්
    කඩන්න කියන්නේ ඕකට nearest probability එකට එන්න පුළුවන් නිසා තමා රිස්ක් එක.
    ------ Post added on Jan 22, 2024 at 4:26 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,527
    113
    Mother Earth
    මෙහෙමයි බන් AI කිව්වට එහා පැත්තෙ කොම්පියුටරේ ඉන්න මනුස්සයා ටක් ගාල උබ අහපුදේට උත්තරේ ටයිප් කරලනෙ එවන්නෙ. උට වැරදෙන්න ඇති.

    මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..
    Arithmetic වලට වෙනම module තියෙනවා බන්. අපි data input කරහම identify කර ගන්නවා mathematical දෙයක්ද කියල algebra symbols වලින්. chat GPT එක එහෙම අවුලක් නෑ. අනිත් data base වල අවුල් ඇති.
    ------ Post added on Jan 22, 2024 at 5:10 PM
     
    Last edited:
    • Wow
    Reactions: Fresh Milk

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    llm එකකින් හදපු chat bot කෙනෙක් යන්තම් කතාකරන්න පුලුවන් වුණ ළමයෙක් වගේ. ඒ ළමයා දන්නෙ අම්මා කියාදුන්න භාෂාවයි හැදුන පරිසරයෙ ඇහුණ දේවල් තිබුණ නීති විතරයි. ඇත්ත බොරුව හරි වැරැද්ද දන්නෙ නෑ. වැඩියෙන්ම ඇහුණ දේ කියනවා. තර්ක කරන්න ගණන් හදන්න බෑ හරියට. පොඩ්ඩක් බය කරොත් අපි කියන එකට එකඟ වෙනවා, එහෙම නැත්නම් අඬනවා 🤷‍♂️
     
    • Like
    Reactions: Tharaka25