මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..

very soon සතරවරම් දෙයියෝ තමයිඕක සතරවරම් දෙයියෝ නෙමෙයි...
LLM කියන්නෙ Large Language Models .. ඔ්වා ගණං හදන්න පුලුවන් ඒව නෙමෙයි. LMM Large Mathematical Models එහෙම ලේසියෙන් දාන්නෙ නෑ එළියට.. හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්
Silicon Valey බැලුවා නං ඒකෙ මතකද දන්නෑ ෆයිනල්ම එපිසෝඩ්ස් ටික. අන්න ඒකෙ තියන ් වෙන්න පුලුවන්
නැ මචන් llm train හෝ run කරන්නෙ සාමාන්‍ය සර්වර් වල. දැන් තියෙන encryption කඩන්න ඒවට බැ සෑහෙන කාලයක් යන නිසා.හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්
මේක ඇත්ත.ewata quantum computers enna one.

ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලටනැ මචන් llm train හෝ run කරන්නෙ සාමාන්‍ය සර්වර් වල. දැන් තියෙන encryption කඩන්න ඒවට බැ සෑහෙන කාලයක් යන නිසා.
මේක ඇත්ත.
දැනටත් කොන්ටම් කොම්පියුටර් ඇවිත් තියෙන්නෙ මචන්. හැබැයි පොඩි ස්කෙල් එකකින්. තව අවුරුදු දහයකින් විතර ෆුල් power කොන්ටම් කොම්පියුටර් ලෝකෙට එනවා. සයන්තිස්ටලා දැනටමන් කොන්ටම්
රෙසිස්ට් එන්ක්‍රිප්ෂන් මෙතඩ්ස් රිවයිස් කරන ගමන්.
thread eka close karamu neda danමුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..
ඔව් මල මගුලක් වෙයි එහෙම උනොත්ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලට
ආවොත් නෙවෙයි එනවා. Quantity computer සැහෙන ඉස්සරහට ගිහින් තියෙන්නේ මේ වෙනකොටත්ආවොත් ක්‍රිප්ටො කරන්සි වලට එහෙම කෙල වෙලා යයි නේද ? අනික ගොඩක් පාස්වර්ඩ් එහෙමත් කඩන්න පුලුවන් වෙනවනෙ. පාස්වර්ඩ් කොන්ටම් රෙසිස්ට් කරන්න කලින් ඕක ආවොත්, ෆිල්ම් වල තියෙනව වගේ මිසයිල උනත් ලෝන්ච් කරන්න පුලුවන් වෙයි වෙන රටවල් වලට
කඩන්න කියන්නේ ඕකට nearest probability එකට එන්න පුළුවන් නිසා තමා රිස්ක් එක.LLM කියන්නෙ Large Language Models .. ඔ්වා ගණං හදන්න පුලුවන් ඒව නෙමෙයි. ඒවට LMM ඔ්න. LMM Large Mathematical Models එහෙම ලේසියෙන් දාන්නෙ නෑ එළියට.. හේතුව ඒවා හරහා දැනට ලෝක පාවිච්චි කරන සයිබර් ඉන්ෆාස්ට්‍රක්චර්වල මේන්ම දේකට කෙල වෙන නිසා.. Encryption.. LMM හරහා ඉන්ක්‍රිප්ෂන්ස් කියන දේ කඩලා දානන් පුලුවන් වෙන නිසා කිසිම දෙයක් Secure නැතිවෙන්න පුලුවන්
Silicon Valey බැලුවා නං ඒකෙ මතකද දන්නෑ ෆයිනල්ම එපිසෝඩ්ස් ටික. අන්න ඒකෙ තියන ් වෙන්න පුලුවන්

Arithmetic වලට වෙනම module තියෙනවා බන්. අපි data input කරහම identify කර ගන්නවා mathematical දෙයක්ද කියල algebra symbols වලින්. chat GPT එක එහෙම අවුලක් නෑ. අනිත් data base වල අවුල් ඇති.මුලින්ම AI එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් හොයලා බලපන්. AI වලින් ගනන් හදන්න එපා මිට්ටො..AI එකක් හදන්නෙ ඒකට data , information fed කරවලා..Logic එකක් උනත් ඌ හිතන්නෙ නිකන් Mathematically නෙමෙයි. Data wise. AI වලින් පට්ට වැඩක් ගන්න පුලුවන්. මුලින් උබ ඌව හරියට තේරුම් ගන්න ඕනෙ. ගණන් හදපන් Calculator එක්කින්..
llm එකකින් හදපු chat bot කෙනෙක් යන්තම් කතාකරන්න පුලුවන් වුණ ළමයෙක් වගේ. ඒ ළමයා දන්නෙ අම්මා කියාදුන්න භාෂාවයි හැදුන පරිසරයෙ ඇහුණ දේවල් තිබුණ නීති විතරයි. ඇත්ත බොරුව හරි වැරැද්ද දන්නෙ නෑ. වැඩියෙන්ම ඇහුණ දේ කියනවා. තර්ක කරන්න ගණන් හදන්න බෑ හරියට. පොඩ්ඩක් බය කරොත් අපි කියන එකට එකඟ වෙනවා, එහෙම නැත්නම් අඬනවා![]()