Malayalam films baluwahama therenewa Lankawe carbon copy ekak kiyela…ලංකාවේ බහුතරය මිනිස්සු ජිවත් වෙන්නේ තෙත් කලාපේ ,
කේරල ලංකාවේ තෙත් කලාපේ වගේ ගස් කෝලන් , කඳු උඩරට , තැනිතාල බස්නාහිර ,දකුණ etc වගේ .
ඒ නිසා මිනිස්සුන්ගේ කෑම බීම සමානව හැදෙනවා එක සමාන භූමිය ,ගස් කෝලන් නිසා .
ගස් කෝලන්?ලංකාවේ බහුතරය මිනිස්සු ජිවත් වෙන්නේ තෙත් කලාපේ ,
කේරල ලංකාවේ තෙත් කලාපේ වගේ ගස් කෝලන් , කඳු උඩරට , තැනිතාල බස්නාහිර ,දකුණ etc වගේ .
ඒ නිසා මිනිස්සුන්ගේ කෑම බීම සමානව හැදෙනවා එක සමාන භූමිය ,ගස් කෝලන් නිසා .
| Party | Abbr. | Symbol | Flag | Kerala leader | |
|---|---|---|---|---|---|
| Communist Party of India (Marxist) | CPI(M) |
|
| M. V. Govindan | |
| Communist Party of India | CPI |
|
| Binoy Viswam |
ලාකාවේ වගේම IQ wadi ?කේරලය
*ලංකාව වගේම high literacy rate තියෙනවා
*ලංකාවේ වගේම අදයාපනය ගැලපෙන්නේ නෑ industry වලට
*ලංකාවේ වගේම වුර්තීය සමිති බලවත්,ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා
*ලාකාවේ වගේම EQ වැඩි IQ අඩු මිනිස්සු ඉන්නේ
*ලංකාවේ වගේ හොද මොල ටික රට යනවානැත්තම් වෙන state වලට move වෙනවා