Kerala=Sri Lanka in India

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ බහුතරය මිනිස්සු ජිවත් වෙන්නේ තෙත් කලාපේ ,
    කේරල ලංකාවේ තෙත් කලාපේ වගේ ගස් කෝලන් , කඳු උඩරට , තැනිතාල බස්නාහිර ,දකුණ etc වගේ .

    ඒ නිසා මිනිස්සුන්ගේ කෑම බීම සමානව හැදෙනවා එක සමාන භූමිය ,ගස් කෝලන් නිසා .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,748
    28,670

    Malayalam films baluwahama therenewa Lankawe carbon copy ekak kiyela…
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    කේරලය
    *ලංකාව වගේම high literacy rate තියෙනවා
    *ලංකාවේ වගේම අදයාපනය ගැලපෙන්නේ නෑ industry වලට
    *ලංකාවේ වගේම වුර්තීය සමිති බලවත්,ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා
    *ලාකාවේ වගේම EQ වැඩි IQ අඩු මිනිස්සු ඉන්නේ
    *ලංකාවේ වගේ හොද මොල ටික රට යනවානැත්තම් වෙන state වලට move වෙනවා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    ලංකාවේ බහුතරය මිනිස්සු ජිවත් වෙන්නේ තෙත් කලාපේ ,
    කේරල ලංකාවේ තෙත් කලාපේ වගේ ගස් කෝලන් , කඳු උඩරට , තැනිතාල බස්නාහිර ,දකුණ etc වගේ .

    ඒ නිසා මිනිස්සුන්ගේ කෑම බීම සමානව හැදෙනවා එක සමාන භූමිය ,ගස් කෝලන් නිසා .
    ගස් කෝලන්?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,748
    28,670
    113

    People, Food, Natural Environment, Architecture and also Culture to a certain extent.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,856
    10,378
    113
    මම අහලා තියෙන විදියට ලංකාවේ මුහුදුබඩ පළාත්වල වෙසෙන ධිවර ප්‍රජාව (කරාවා කුලයේ අය) කෙරලයෙන් සංක්‍රමණය වූ පිරිසක් කියලයි
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    කේරලය
    *ලංකාව වගේම high literacy rate තියෙනවා
    *ලංකාවේ වගේම අදයාපනය ගැලපෙන්නේ නෑ industry වලට
    *ලංකාවේ වගේම වුර්තීය සමිති බලවත්,ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා
    *ලාකාවේ වගේම EQ වැඩි IQ අඩු මිනිස්සු ඉන්නේ
    *ලංකාවේ වගේ හොද මොල ටික රට යනවානැත්තම් වෙන state වලට move වෙනවා
    ලාකාවේ වගේම IQ wadi ?😂😂
     
    • Haha
    Reactions: Dead Cupid

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    ඔය අන්කල් ලා දඹදිව යනවා කිය කියා යන්නේ කේරළ ආයුර්වේද සංචාර ( spa tourism) ....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,751
    34,033
    113
    ලංකාවේ වියළි කලාපය= තමිල්නාඩුව ලංකාවේ තෙත් කලාපය=කේරලය