------ Post added on Sep 22, 2023 at 8:02 PMInternational Driving License එක ගත්ත අය ඉන්නවද ? aaceylon එකේ මෙම්බර්ෂිප් එක අරගන්න ඔන නෑ නේද ? ලයිසන් එක අවුරුද්දටයි නේද වලංගු ?
එකනේ බන්මටනම් හිතෙන්නේ international license එක scam එකක් කියලා..ඔය දෙන card එක යන රටේ පොලිසියට් පෙන්නුවොත් කණේ පාරක් ගහලා කූඩුවට දාවි
Membership ඕනේ නෑ.. හැබැයි membership ගත්තොත් වැඩේ ඉක්මන්
------ Post added on Sep 22, 2023 at 8:02 PM

සති දෙකකින් දෙන්නම් කීවා නෝමල් ගන්නවා නම්scam thama, but gannawa .
Membership one na , dan 8 days wage yanwa, nathanm 5 days wage. next day nam 25k wage yanawa.
International driving license ganne khmda?scam thama, but gannawa .
Membership one na , dan 8 days wage yanwa, nathanm 5 days wage. next day nam 25k wage yanawa.
මටනම් හිතෙන්නේ international license එක scam එකක් කියලා..ඔය දෙන card එක යන රටේ පොලිසියට් පෙන්නුවොත් කණේ පාරක් ගහලා කූඩුවට දාවි
Membership ඕනේ නෑ.. හැබැයි membership ගත්තොත් වැඩේ ඉක්මන්
------ Post added on Sep 22, 2023 at 8:02 PM
ගොඩක් රටවල් වල ලංකාවෙ සාමාන්‍ය ලයිසන් එකෙන් කොහොමත් අවුරුද්දක් ඩ්‍රයිව් කරන්න පුළුවන්.I booked a mini bus in Japan. The rental company requested me to send a copy of my license first to accept a firm booking. They wanted to confirm that I do have a bus license. Then they said when I visit make sure that I bring in the International Driving Permit as well.ගොඩක් රටවල් වල ලංකාවෙ සාමාන්‍ය ලයිසන් එකෙන් කොහොමත් අවුරුද්දක් ඩ්‍රයිව් කරන්න පුළුවන්.
eg: During the first year of your stay in the UK you can drive with a valid driving licence from your own country