USA Civil war - Texas Vs Federal Gov

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    කට්ටිය මොකද හිතන්නේ, Film වල වගේ civil war එකක් බලාගන්න පුලුවන් වෙයි ද අපිට :P
    සිද්දිය කියන විදියට Texas වල border එක ගලවලා immigrants ලට එන්න දෙන්න කියලා Biden ලොක්කා කියලා. Texas state gov එක එකට කැමති නැ.

    මීට දවස් කීපයකට කලින් Fed guard ලා ව අයින් කරලා Sate guard ලා හොරෙන් පැනපු උන් ව අල්ලලා තිබ්බ. Biden ලොක්කා ගේ නියෝග අහන්නේ නැතුව.

    https://www.cbsnews.com/texas/news/...ass-limits-federal-border-authorities-access/

    දැන් අද ආයේ Biden අයියා USA suprime court එකෙන් නියෝගයක් අරන් තිබ්බ Border එකේ තියෙන wire ඒව මේව අයින් කරලා immigrants ලාව ගන්න එක දෙන්න ඕනේ කියලා.

    දැන් හැබැයි Texas public safety dep එක කියනවා ලු උන් එහෙම දෙන්නේ නෑ කියලා.



    මොකක් වෙයි ද?:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,037
    16,730
    113
    Cult Film Running GIF by Arrow Video
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,889
    152,694
    113
    මේ ෆිල්ම් එකේ රීෂූට්ස් වගයක් කරනවා වෙන්න ඇති. 😌 අප්‍රේල් 26 රිලීස් ඩේට් එකට සති දෙක තුනක් තියලවත් ෂූටින්ග් ඉවර කොර ගන්නත් එපැයි.😊

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    මේ ෆිල්ම් එකේ රීෂූට්ස් වගයක් කරනවා වෙන්න ඇති. 😌 අප්‍රේල් 26 රිලීස් ඩේට් එකට සති දෙක තුනක් තියලවත් ෂූටින්ග් ඉවර කොර ගන්නත් එපැයි.😊


    මටත් මේක මතක් උනා. ඕකේ හැබැයි California ද කොහෙද gov එකට against යන්නේ. වෙන්නම බැරි වැඩක් :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    මේ ෆිල්ම් එකේ රීෂූට්ස් වගයක් කරනවා වෙන්න ඇති. 😌 අප්‍රේල් 26 රිලීස් ඩේට් එකට සති දෙක තුනක් තියලවත් ෂූටින්ග් ඉවර කොර ගන්නත් එපැයි.😊


    මටත් මතක් උනේ මේක
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    texas boader seen eka harima darunui... boarder eka aine family wala un cartel walin ussala kappam illana eka ehe normal seen ekak wela thibbaa.. unge site wala foram wala balapalla, dan unta athi wela thamai unma ewa gana balaganna patan aran thiyenne,,

    sicario 2 film eka hadala thiyenne me seene eka mul karagena, ubala baluwada?

     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,626
    2,131
    113
    මේ ෆිල්ම් එකේ රීෂූට්ස් වගයක් කරනවා වෙන්න ඇති. 😌 අප්‍රේල් 26 රිලීස් ඩේට් එකට සති දෙක තුනක් තියලවත් ෂූටින්ග් ඉවර කොර ගන්නත් එපැයි.😊


    fatta :love2::love2:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,775
    6,350
    113
    ගග අද්දර
    Reddit is a left leaning social media platform according to multiple surveys
    mods over there well-known for being pro-lgbt and pro-feminist

    r/conservative, r/guns, r/justunsubbed, r/crazyfuckingvideos tend to more right
    I thought the same. Saw the same trend abt rus Ukraine war.
    Also they support biden over trump for everything.