ලස්සනට ඉමු part 01

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    වැදගත් ලිපියක් ! එල මචන් 👍:love:

    1. මචන් දිනපතා Cleanser පාවිචි කරනකොට මුහුණේ, සමේ උඩ තියන තෙල් ගතිය අනවශ්‍ය විදිහට ඉවත්වෙලා යන්නේ නැද්ද ?, පස්සේ ඉක්මනින් වයස ගතියක් එන්න මේක බලපාන්න පුළුවන් නේද ? Cleanser වෙනුවට බේබි සබන් හොද නැද්ද ?

    2. Moisturizer හා Day cream එකමද ? Shave කරලා day cream එකක් ගාන එක හොද නැද්ද office යනකොට ? මේ කියන (Vaseline Men Healing Moisture) product එක Moisturizer එකක් නෙමේ Body Lotion එකක් නේ ..

    3. මචන් oily skin එකක් නම් Moisturizer ඕනෙද ? Moisturizer ගෑවහම තව oily ගතිය වැඩිවෙන්නේ නැද්ද ?

    4. Sunscreen වල oily ගතිය අඩු product එකක් තියනවාද.? ගොඩක් Sunscreen වල තියන ප්‍රශ්නය තමයි ගාපුවහම සමට ගොඩක් oily ගතිය ඇවිලා දිලිසෙන්න , අදුරුපැහැයට පෙන්න ගන්නවා. MAXIBLOCK ESSENTIAL DRY TOUCH SUNSCREEN SPF 50+ කියන්නේ හොදම Sunscreen එකක්. නමුත් මේකත් oily !

    5. Night cream අවශ්‍ය ද ?

    1. Gentle cleanser එකක් පාවිච්චි කරන්නේ ඒක නිසයි. ක්ලෙන්ස් කරලා moisturizer use කළහම ආයෙත් සමට තෙතමනය ලබා දෙනවා. ඒ නිසා සමට බලපෑමක් වෙන්නේ නෑ.

    2. Moisturizer and Day cream කියන්නේ දෙකක්. Cream එකක් ගාන්නේ එක්කෝ පැහැපත් වෙන්න, කුරුලෑවලට ඔය වගේ දේවල් වලට. Shave කරලා ඉවර වෙලා moisturizer එකක් යූස් කරන්න. මොකක්ද ගාන ක්‍රීම් එක?. බේබි සබන් දැනට ඔයාට අවුලක් නැත්තන් යූස් කරන්න. Vaseline men fast absorbing kiyana eka face and body දෙකටම ගානවා (bottle eke ehema gahala thiyena eka witharak ganna)

    3. කොයි ස්කින් එකටත් moisturizer ඕනි oily skin walata වෙනම moisturizer තියෙනවා.

    4. ඔයාට තියෙන්නෙ ඔයිලි ස්කින් එකක් නම් . Gel type sunscreen එකක් ගන්න. මේවා සුපිරියට හදන්නෙ කොරියන් අය තමා අයේ සන්ස්ක්‍රීන් ගෑවද කියලවත් හොයන්නත් බෑ දැනෙන්නෙත් නෑ.

    04. Night cream oni na . oni nam Aloe gel ekak ganna honda ekak
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,510
    16,316
    113
    https://www.britishcosmetics.lk/product-category/skincare/scrub/

    නැත්තන් කෝපි scrub එක හොඳයි. (කෝපි, සීනි, මීපැණි දාලා) skin එක ඩ්‍රයි නම් වැඩිය ස්ක්‍රබ් කරන්න එපා. Scrub කරලා අනිවා toner එකක් යූස් කරන්න ඕනි
    dan ganne nature secrets ewa bn. e tika iwara unahama prevense brand eken set ekama gennagena balannam. thanks.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,004
    27,383
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala
    1. Gentle cleanser එකක් පාවිච්චි කරන්නේ ඒක නිසයි. ක්ලෙන්ස් කරලා moisturizer use කළහම ආයෙත් සමට තෙතමනය ලබා දෙනවා. ඒ නිසා සමට බලපෑමක් වෙන්නේ නෑ.

    2. Moisturizer and Day cream කියන්නේ දෙකක්. Cream එකක් ගාන්නේ එක්කෝ පැහැපත් වෙන්න, කුරුලෑවලට ඔය වගේ දේවල් වලට. Shave කරලා ඉවර වෙලා moisturizer එකක් යූස් කරන්න. මොකක්ද ගාන ක්‍රීම් එක?. බේබි සබන් දැනට ඔයාට අවුලක් නැත්තන් යූස් කරන්න. Vaseline men fast absorbing kiyana eka face and body දෙකටම ගානවා (bottle eke ehema gahala thiyena eka witharak ganna)

    3. කොයි ස්කින් එකටත් moisturizer ඕනි oily skin walata වෙනම moisturizer තියෙනවා.

    4. ඔයාට තියෙන්නෙ ඔයිලි ස්කින් එකක් නම් . Gel type sunscreen එකක් ගන්න. මේවා සුපිරියට හදන්නෙ කොරියන් අය තමා අයේ සන්ස්ක්‍රීන් ගෑවද කියලවත් හොයන්නත් බෑ දැනෙන්නෙත් නෑ.

    04. Night cream oni na . oni nam Aloe gel ekak ganna honda ekak
    2. තද අව්වකට යන්නේ නැතිනම්, office ඇතුලේ AC වලනම් වැඩි වෙලාවක් ඉන්නේ SPF 20 විතර තියන Day cream එකක් පාවිච්චි කරන්න බැරිද Moisturizer එකක් නැතුව. (දැනට Olay Total Effects Day Cream with SPF 15 use කරනවා )

    4. Gel type sunscreen හොද එකක් recommend කරන්නකෝ

    * Time gaps කොහොමද scrub use කරන්න ඕනේ ?

    * හොද anti aging cream මොනවාද (for Men)
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    ඕව හොදයි ලපටි සියුමැලි උන්ට. දවසට පැය 12 විතර අවුවට කරවෙන අපිටනම් ඕවගෙන් වැඩක් නෑ. දැනුත් ඉන්නෙ වහලයක් උඩ 😂

    Picsart_24-01-24_10-17-07-391.jpg
     
    • Love
    Reactions: Dead Cupid

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    :lol: අඩෝ මේවනං කරන්න වෙලාවක් නෑ.. සන්ලයිට් කැටේ තමයි ඇගේ මූනේ හැම තැනම ගාන්නෙත්... එනිවේස්.. TFS..! :love:
    math ohoma hithan hitiye habai, winadi 3k 4k yanne bung okkotoma, pata gala poddak athulla ganna witarai tiyenne, sathiyaka witara idan math me try karanawa :rolleyes: