වැදගත් ලිපියක් ! එල මචන්
1. මචන් දිනපතා Cleanser පාවිචි කරනකොට මුහුණේ, සමේ උඩ තියන තෙල් ගතිය අනවශ්‍ය විදිහට ඉවත්වෙලා යන්නේ නැද්ද ?, පස්සේ ඉක්මනින් වයස ගතියක් එන්න මේක බලපාන්න පුළුවන් නේද ? Cleanser වෙනුවට බේබි සබන් හොද නැද්ද ?
2. Moisturizer හා Day cream එකමද ? Shave කරලා day cream එකක් ගාන එක හොද නැද්ද office යනකොට ? මේ කියන (Vaseline Men Healing Moisture) product එක Moisturizer එකක් නෙමේ Body Lotion එකක් නේ ..
3. මචන් oily skin එකක් නම් Moisturizer ඕනෙද ? Moisturizer ගෑවහම තව oily ගතිය වැඩිවෙන්නේ නැද්ද ?
4. Sunscreen වල oily ගතිය අඩු product එකක් තියනවාද.? ගොඩක් Sunscreen වල තියන ප්‍රශ්නය තමයි ගාපුවහම සමට ගොඩක් oily ගතිය ඇවිලා දිලිසෙන්න , අදුරුපැහැයට පෙන්න ගන්නවා. MAXIBLOCK ESSENTIAL DRY TOUCH SUNSCREEN SPF 50+ කියන්නේ හොදම Sunscreen එකක්. නමුත් මේකත් oily !
5. Night cream අවශ්‍ය ද ?
tfs.
mata budget scrub ekakuth kiyapanko.
Janet hari giyoth hari giya nathtan iwarai. Prevence ona ekak shape da mndaJanet products දැන් ගොඩක් අය use කරනවා.. ඒවා use කරන අය නැද්ද? කාන්තා පාර්ෂවය![]()
Janet hari giyoth hari giya nathtan iwarai. Prevence ona ekak shape da mnda
dan ganne nature secrets ewa bn. e tika iwara unahama prevense brand eken set ekama gennagena balannam. thanks.https://www.britishcosmetics.lk/product-category/skincare/scrub/
නැත්තන් කෝපි scrub එක හොඳයි. (කෝපි, සීනි, මීපැණි දාලා) skin එක ඩ්‍රයි නම් වැඩිය ස්ක්‍රබ් කරන්න එපා. Scrub කරලා අනිවා toner එකක් යූස් කරන්න ඕනි
dan ganne nature secrets ewa bn. e tika iwara unahama prevense brand eken set ekama gennagena balannam. thanks.
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
2. තද අව්වකට යන්නේ නැතිනම්, office ඇතුලේ AC වලනම් වැඩි වෙලාවක් ඉන්නේ SPF 20 විතර තියන Day cream එකක් පාවිච්චි කරන්න බැරිද Moisturizer එකක් නැතුව. (දැනට Olay Total Effects Day Cream with SPF 15 use කරනවා )1. Gentle cleanser එකක් පාවිච්චි කරන්නේ ඒක නිසයි. ක්ලෙන්ස් කරලා moisturizer use කළහම ආයෙත් සමට තෙතමනය ලබා දෙනවා. ඒ නිසා සමට බලපෑමක් වෙන්නේ නෑ.
2. Moisturizer and Day cream කියන්නේ දෙකක්. Cream එකක් ගාන්නේ එක්කෝ පැහැපත් වෙන්න, කුරුලෑවලට ඔය වගේ දේවල් වලට. Shave කරලා ඉවර වෙලා moisturizer එකක් යූස් කරන්න. මොකක්ද ගාන ක්‍රීම් එක?. බේබි සබන් දැනට ඔයාට අවුලක් නැත්තන් යූස් කරන්න. Vaseline men fast absorbing kiyana eka face and body දෙකටම ගානවා (bottle eke ehema gahala thiyena eka witharak ganna)
3. කොයි ස්කින් එකටත් moisturizer ඕනි oily skin walata වෙනම moisturizer තියෙනවා.
4. ඔයාට තියෙන්නෙ ඔයිලි ස්කින් එකක් නම් . Gel type sunscreen එකක් ගන්න. මේවා සුපිරියට හදන්නෙ කොරියන් අය තමා අයේ සන්ස්ක්‍රීන් ගෑවද කියලවත් හොයන්නත් බෑ දැනෙන්නෙත් නෑ.
04. Night cream oni na . oni nam Aloe gel ekak ganna honda ekak
reddit eke godak un recommend karala thibbe meka, white greasy gathiya adui kiyala gawama hoyannama ba kiyala4. Gel type sunscreen හොද එකක් recommend කරන්නකෝ
අඩෝ මේවනං කරන්න වෙලාවක් නෑ.. සන්ලයිට් කැටේ තමයි ඇගේ මූනේ හැම තැනම ගාන්නෙත්... එනිවේස්.. TFS..! 
math ohoma hithan hitiye habai, winadi 3k 4k yanne bung okkotoma, pata gala poddak athulla ganna witarai tiyenne, sathiyaka witara idan math me try karanawaඅඩෝ මේවනං කරන්න වෙලාවක් නෑ.. සන්ලයිට් කැටේ තමයි ඇගේ මූනේ හැම තැනම ගාන්නෙත්... එනිවේස්.. TFS..!
![]()

ලකාවේ ගන්න තියනවද ?reddit eke godak un recommend karala thibbe meka, white greasy gathiya adui kiyala gawama hoyannama ba kiyala
https://www.nivea.co.uk/products/protect-and-moisture-lotion-spf-50plus-40058084302080045.html
math baluwa than deka thunaka, out of stock bngලකාවේ ගන්න තියනවද ?
