Tea Museum sri lanka

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,348
    6,213
    113
    Tea museum එකෙන් හදලා export කරන black tea packet එකක් ගෙන්නුවා.ඒත් එක්ක ම තාත්තට තේ වත්තක වැඩ කරන කෙනෙක් දීපු packet එකකුත් තිබුනා. ඒකෙන් හදපු තේ එකක් බිබී ඉන්නකොටමයි වයිෆ් අර tea museum එකෙන් ගෙනාපු එක හදන් ආවෙ. දෙකේ කිසිම වෙනසක් මට දැනුනෙ නෑනෙ 🧐

    ඒකෙන් ම ගෙනාපු කුඩු කරපු නැති කොල කෑලි පිටින් තියෙන mini packet එකක් බිව්ව ඒකෙන් නම් පොඩි සැර ටේස්ට් එකක් ආවා.
    Tea museum එකට මම ගිහිල්ලා නෑ. යන්න ආසාවෙන් ඉන්නවා. ගිහින් Tea products ගෙනාපු අයගේ experience එක කොහොමද.. බීපු රස ම tea product එක මොකද්ද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,304
    17,805
    113
    ටී ටේස්ට් එක කියන්නෙ වෙනම සීන් එකක්

    වෙනම ප්‍රැක්ටිස් වෙන්න ඕනෙ කාලයක්

    හැමෝටම දැනෙන්නෙත් නෑ
     
    • Wow
    Reactions: Mr.dark

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,304
    17,805
    113
    ඒ කොහොමද බන්?
    මාත් කරල නම් නෑ. හැබැයි මම ටී ටෙස්ටර් කෙනෙක් ලග ටික දවසක් ට්‍රේන් වෙලා තියනව. ටෙස්ට් කරන්න නම් නෙමේ එක්ස්පෝට් වැඩකට නොලේජ් ගන්න.

    එයා තමයි කිව්වෙ. පොර නම් ඇල්කොහොල් පාවිච්චි ත් නෑ දිව අවුල් යනව කියල.

    කල් යන්න යන්නලු ඒක තේරෙන්න පටන් ගන්නෙ. එකපාර හොයන්න බෑලු
     
    • Wow
    Reactions: Mr.dark