පාන්දර ඉදන් රවුටර් එකේ රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. 1212 කතා කරන්න හැදුවාමත් කොල් එක ඔටෝ කට් වෙනවා. ඔකොලොන්ගේ ෆයිබර් කන්නෙක්ශන් එක වැඩද?