SLT fiber වැඩද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පාන්දර ඉදන් රවුටර් එකේ රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. 1212 කතා කරන්න හැදුවාමත් කොල් එක ඔටෝ කට් වෙනවා. ඔකොලොන්ගේ ෆයිබර් කන්නෙක්ශන් එක වැඩද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    මගෙත්. පොඩ්ඩක් ස්ලෝමත් නෙවෙයි. පළවෙනි පාර සයිට් එක ලෝඩ් වෙනකොට ටිකක් වෙලා යනවා වෙනදාට වඩා.
     
    • Like
    Reactions: nethumshan