Software/IT උන් වරෙන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ මොනවද තියෙන product based technology කම්පැනි ? (ලංකාවේ උන්ට අයිති) මම දන්න ටිකක් දාන්නම්?
    • PickMe
    • Bhasha
    • Creately
    පරණ තිබිලා වැහුනු ඒවත් ඇතිනේ. ඒවට මූලිකම හේතු මොනවද? investment ප්‍රශ්නද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon and Mr.dark

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    OrangeHRM (Owner Sri Lankan)
    Microimage
    AdroitLogic (UltraESB) - WSO2 හිටපු architect කෙනෙක්ගේ company එක
     
    • Like
    Reactions: harshasoon