ඔව් මටත් පෙන්නේ පොනිල් ඕකටත් චන්ද තියන්න සල්ලි නැති කතාවම කියයි කියලා.අරූගෙ මරණෙට වටෙන comment දැක්කම ඡන්ද තියයි ද ඉතින්

නාකි පොනිල් බැංකු හොරා: ඡන්දේ තියන්න සල්ලි නෑ, සල්ලි තිබුනත් ඡන්දයක් තියන්න ඡන්දයක් නෑ.ඔව් මටත් පෙන්නේ පොනිල් ඕකටත් චන්ද තියන්න සල්ලි නැති කතාවම කියයි කියලා.![]()

උබල දැන්ම පිළිඅරගෙන ඉවරයි උබල ට මිනිස්සු චන්ද දෙන්නේ නැති බව, jr මාමගේ කාලේ 5/6 තියාගෙන ගහපු ගේම් පිනට පාත් වෙච්ච පිනෙක්ට ගහන්න අමාරු වෙයිමේ ව්‍යවස්ථාව හැදුවෙ අපේ පක්ශෙන්. ඒක හදපු කෙනාගෙ ආශිර්වාදෙ ලබපු කෙනෙක් තමයි අද රටේ ජනාදිපති. ගේන ඕනෑම පනතකට අත උස්සන 2/3කුත් හදාගෙන තියෙනවා. ග්‍රහයො ටික ගැලපිලා ඇවිල්ලා තියෙන්න උබලට වාසි වෙන විදිහට නෙවෙයි.
පිලිගත්තෙ දැන් නෙවේ මචන්, මීට ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම දැනගෙන හිටියා. මේ රටේ බහුතරයක්ම ඉන්නෙ කිසි කෙලෙහි ගුණයක් නැති, කන්න දුන්න කෙනාගෙ අත හපා කන අමන නරුම මෝඩ නූගත් බල්ලො ටිකක් බව ගිය මහමැතිවරෙනෙදි තහවුරු කරගත්තා. උබල ඔය කලබල වෙලා තියෙන්නෙ බයට කියල අපි දන්නවා. මොන ලෝකෙද බන් ජාතික ලැයිස්තුවෙන් ලැබිච්ච මන්ත්‍රීකමකින් රටක් යටකරගෙන ජනාදිපති වෙන්නෙ? අල්ලෙ නටවන්න පුළුවන් පොහොට්ටු 2/3ක බලය රනිල් මහත්තයට හොඳටම ඇති. බය වෙලා තියෙන තරමට උබල දැන් පින පව පිලිගන්න තැනට වැටිල නේදඋබල දැන්ම පිළිඅරගෙන ඉවරයි උබල ට මිනිස්සු චන්ද දෙන්නේ නැති බව, jr මාමගේ කාලේ 5/6 තියාගෙන ගහපු ගේම් පිනට පාත් වෙච්ච පිනෙක්ට ගහන්න අමාරු වෙයි
අඩෝ අඩෝ ග්‍රහයින්ව අල්ලගන්න එපා ඕවට!මේ ව්‍යවස්ථාව හැදුවෙ අපේ පක්ශෙන්. ඒක හදපු කෙනාගෙ ආශිර්වාදෙ ලබපු කෙනෙක් තමයි අද රටේ ජනාදිපති. ගේන ඕනෑම පනතකට අත උස්සන 2/3කුත් හදාගෙන තියෙනවා. ග්‍රහයො ටික ගැලපිලා ඇවිල්ලා තියෙන්න උබලට වාසි වෙන විදිහට නෙවෙයි.
ඔව් මේක කරන්න පුළුවං .... මේක තමයි වෙන්නේවිදායක ජනාදිපති අහෝසි කරනවා. එතකොට පොන්න රනිල් ට ජනාදිපති ඡන්දයක් තියන්නේ නැතුව මල පෙරේතයා වගේ දිගටම සාගල ලොල්ලා එක්ක කොල්ලො ගහ ගහ රජ පුටුවේ ඉන්න පුළුවන්![]()
![]()
.