ඇත්තට ම අහන ප්‍රශනයක්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    අපේ සමහර යාළුවො ඉංග්‍රීසි හදාගන්න British Council වගේ ඒවට යනවා.

    ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?

    මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.

    ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    internet eken wage nam lesi.

    hoda youtube channels

    hoda poth

    Wage ewa recommend karanna puluwanda?

    ලොකු උදව්වක් 🥺
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,941
    34,336
    113
    හරියටම භාෂව දන්න ගුරුවරයෙක් යටතේ පුහුණු විය යුතුයි. ඊට අමතරව ඉංග්‍රීසි පරිසරයක ජීවත් විය යුතුයි.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    Thanks. fees kohomada bn ewage

    හරියටම භාෂව දන්න ගුරුවරයෙක් යටතේ පුහුණු විය යුතුයි. ඊට අමතරව ඉංග්‍රීසි පරිසරයක ජීවත් විය යුතුයි.
    online තනියම kara ganna widiyak nedda?
    ------ Post added on Jan 28, 2024 at 11:21 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,511
    113
    සේදවත්ත
    අපේ සමහර යාළුවො ඉංග්‍රීසි හදාගන්න British Council වගේ ඒවට යනවා.

    ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?

    මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.

    ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    internet eken wage nam lesi.

    hoda youtube channels

    hoda poth

    Wage ewa recommend karanna puluwanda?

    ලොකු උදව්වක් 🥺
    ඉංග්‍රිසි කතා කරන ලියන හිතන උන් එක්ක ඉදපාන් හරිද . පැය දෙකේ ක්ලාස් ගිහින් බෑ . උබේ 24 පැයම ඉංග්‍රිසි එක්කම ඉන්න ඕනේ . උබ ඉංග්‍රිසියෙන් හිතන්න ඕනේ
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ඉංග්‍රිසි කතා කරන ලියන හිතන උන් එක්ක ඉදපාන් හරිද .
    Thanks reply karata👍

    mage background ekath ekka eka tikak amarui wage.

    mata mulikawa ma ona english lecture ekak ahala therum ganna. ewage ekakin ahana prashnawalata uththara denna wage skill ekak.
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඕවගෙන් නම් පුලුවන් ද දන්නෙ නෑ බන්. මම නම් පොඩි කාලේ ඉදන් කඩ්ඩ වයසට සරිලන මට්ටමෙන් හොදට තිබුනා. English Medium කරපු නිසා ඒක හොද මට්ටමට ආව. කවදාවත් පන්ති ගිහින් නෑ 6 වසරෙන් විතර පස්සෙ.
    දැකල නම් තියෙනව කට්ටිය කෝස් වලට එහෙම යනව. දන් නෑ එහෙම මාස 3න් මාස 6න් පුලුවන් වෙනවද කියල. මම එහෙම කරගත්ත අය නම් දැකල නෑ.
    vocabulary එක and practice හැදෙන්නෙ නෑ මාස 6කින් කීයටවත්. අවුරුදු ගානක් EM වලින් ඉගන ගත්ත කෙනෙක් එක්ක බැලුව ම මාස 6ක vocabulary එක කජ්ජක් සයිස්. ඒත් මම නොදන්න වචන තියෙනව. දන්නවා උනත් කවුරු හරි ඇහුවොත් අමතක වෙලා පස්සෙ මතක් වෙන වචනත් තියෙනව
    සාමන්‍ය ජීවිතෙ ප්‍රැක්ටිස් කරපන්. මාස 6කට බාර දීලා ඉදල නම් භාශාවක් ගොඩ දාගන්න බෑ. idioms වගේ දේවල් ලොවෙත් බෑ
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    Reddit use karapan
    Elakiri wenuwata
    eka nam karanawa. mata kiyawala therum ganna puluwan. eth ewage liyaganna ba. liyapu ekak dekkama hithenawa hena sarali neda kiyala.

    mama me para a/l kare. mata aththatama ona university yana dawasaka ekata hoda english denumak.

    ඕවගෙන් නම් පුලුවන් ද දන්නෙ නෑ බන්. මම නම් පොඩි කාලේ ඉදන් කඩ්ඩ වයසට සරිලන මට්ටමෙන් හොදට තිබුනා. English Medium කරපු නිසා ඒක හොද මට්ටමට ආව. කවදාවත් පන්ති ගිහින් නෑ 6 වසරෙන් විතර පස්සෙ.
    දැකල නම් තියෙනව කට්ටිය කෝස් වලට එහෙම යනව. දන් නෑ එහෙම මාස 3න් මාස 6න් පුලුවන් වෙනවද කියල. මම එහෙම කරගත්ත අය නම් දැකල නෑ.
    vocabulary එක and practice හැදෙන්නෙ නෑ මාස 6කින් කීයටවත්. අවුරුදු ගානක් EM වලින් ඉගන ගත්ත කෙනෙක් එක්ක බැලුව ම මාස 6ක vocabulary එක කජ්ජක් සයිස්. ඒත් මම නොදන්න වචන තියෙනව. දන්නවා උනත් කවුරු හරි ඇහුවොත් අමතක වෙලා පස්සෙ මතක් වෙන වචනත් තියෙනව
    සාමන්‍ය ජීවිතෙ ප්‍රැක්ටිස් කරපන්. මාස 6කට බාර දීලා ඉදල නම් භාශාවක් ගොඩ දාගන්න බෑ. idioms වගේ දේවල් ලොවෙත් බෑ
    thanks reply ekata
    ------ Post added on Jan 28, 2024 at 11:29 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,511
    113
    සේදවත්ත
    Thanks reply karata👍

    mage background ekath ekka eka tikak amarui wage.

    mata mulikawa ma ona english lecture ekak ahala therum ganna. ewage ekakin ahana prashnawalata uththara denna wage skill ekak.
    එක ගන්න ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ . ඊක ගනන්න නම් මම කිව්ව විදියට ඉංග්‍රිසි භාවිතය වැඩි කරනන් වෙනවා . 24h උබ ඉංග්‍රිසියෙන් වැඩ කරන්න ඕනේ. ගෙදර උන්ටත් ඉංග්‍රිසියෙන් කතාකරන්න ඕනේ . පොත් පත්තර බ්ලොග්ස් කාටුන් සිංදු මුවිස් ඔක්කම කඩ්ඩෙන් බලන්න ඕනේ . ඔමෙල්ගේ වගේ සයිට් හොයාගෙන සුද්දෝ එක්ක කතා කරන්න ඕනේ ලැජ්ජා නොවී වැරදි වැර්දි
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    එක ගන්න ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ . ඊක ගනන්න නම් මම කිව්ව විදියට ඉංග්‍රිසි භාවිතය වැඩි කරනන් වෙනවා . 24h උබ ඉංග්‍රිසියෙන් වැඩ කරන්න ඕනේ. ගෙදර උන්ටත් ඉංග්‍රිසියෙන් කතාකරන්න ඕනේ . පොත් පත්තර බ්ලොග්ස් කාටුන් සිංදු මුවිස් ඔක්කම කඩ්ඩෙන් බලන්න ඕනේ . ඔමෙල්ගේ වගේ සයිට් හොයාගෙන සුද්දෝ එක්ක කතා කරන්න ඕනේ ලැජ්ජා නොවී වැරදි වැර්දි
    👍 thanks reply ekata.

    ethakota ahuwena nodanna dewal wenama liyagena mathaka thiya ganna ona ne? (nodanna wachana, idioms wage ewa)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,961
    73,827
    113
    අපේ සමහර යාළුවො ඉංග්‍රීසි හදාගන්න British Council වගේ ඒවට යනවා.

    ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?

    මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.

    ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    internet eken wage nam lesi.

    hoda youtube channels

    hoda poth

    Wage ewa recommend karanna puluwanda?

    ලොකු උදව්වක් 🥺
    Katha bokara goda daannama amarui, mata hari giye oken. Mama karapu ekak newi. Gedara podi kaaley katha kerewwa. Mata grammer rules be, eth kiyawanna liyanna katha kranna lesatama puluwan.

    poth, movies, tv show walin vocabulary eka hadanna puluwan.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,511
    113
    සේදවත්ත
    👍 thanks reply ekata.

    ethakota ahuwena nodanna dewal wenama liyagena mathaka thiya ganna ona ne? (nodanna wachana, idioms wage ewa)
    එම ඕනේ නෑ, එකයි නිතර බාවිත කරන්න කියන්නේ . භාශාව එන්න ඔනේ ඔලුවෙන් නිකං ගිටාර් ගහනව වගේ , පොත් බලන් ඉගෙන ගන්න 1-2 වසරේ නෙමෙයි නේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට තේරුණ විදියට නම්
    1. අහන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලාවෙම.
    2. කතා කරන්න ඕනි ඒ අහන් ඉඳපු දේවල්වල විදියට
    මුලින් ඕනවාට වඩා grammar mistakes ගැන හිතුවොත් කතා කරන්න බය වෙනවා. ආණ්ඩුවෙ ඉස්කෝලවල මුලින් grammar වලට වැඩි තැනක් දෙන හින්දා වෙන්න ඕනි මට නම් කතා කරන එක හදාගන්න බැරිවුණේ
    3. ඔය අතරෙ කතා පොත් වගේ ඒවා බලලා, articles කියවලා ඒ රටාවල් පුරුදු වුණාට පස්සෙ grammar අඩුපාඩු හදාගන්න පුලුවන්වෙයි.

    මේක වැදි බණක්, මං කරලා නෑ තවම 🥴
     
    • Like
    Reactions: Asmodeus

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    එම ඕනේ නෑ, එකයි නිතර බාවිත කරන්න කියන්නේ . භාශාව එන්න ඔනේ ඔලුවෙන් නිකං ගිටාර් ගහනව වගේ , පොත් බලන් ඉගෙන ගන්න 1-2 වසරේ නෙමෙයි නේ
    thanks reply ekata. Ada idala 24 hours ma english walin weda karanawa.

    mata araka මීටර් වෙල තිබ්බෙ නෑ නිතර භාවිතා කරනව කියන එක. මම හිතුවෙ නොදන්න වචන ඔක්කොම ලියාගෙන පාඩම් කරන්න ඕන කියල

    Katha bokara goda daannama amarui, mata hari giye oken. Mama karapu ekak newi. Gedara podi kaaley katha kerewwa. Mata grammer rules be, eth kiyawanna liyanna katha kranna lesatama puluwan.

    poth, movies, tv show walin vocabulary eka hadanna puluwan.
    Thanks reply ekata

    oyata podi kale e awasthawa lebilane. mata den ehema amarui wage. online thamai wena kattiya ekka katha karanna wenne.
    ------ Post added on Jan 28, 2024 at 11:54 AM

    මට තේරුණ විදියට නම්
    1. අහන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලාවෙම.
    2. කතා කරන්න ඕනි ඒ අහන් ඉඳපු දේවල්වල විදියට
    මුලින් ඕනවාට වඩා grammar mistakes ගැන හිතුවොත් කතා කරන්න බය වෙනවා. ආණ්ඩුවෙ ඉස්කෝලවල මුලින් grammar වලට වැඩි තැනක් දෙන හින්දා වෙන්න ඕනි මට නම් කතා කරන එක හදාගන්න බැරිවුණේ
    3. ඔය අතරෙ කතා පොත් වගේ ඒවා බලලා, articles කියවලා ඒ රටාවල් පුරුදු වුණාට පස්සෙ grammar අඩුපාඩු හදාගන්න පුලුවන්වෙයි.

    මේක වැදි බණක්, මං කරලා නෑ තවම 🥴
    කරන්න. 🙂
    ------ Post added on Jan 28, 2024 at 11:55 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,511
    113
    සේදවත්ත
    thanks reply ekata. Ada idala 24 hours ma english walin weda karanawa.

    mata araka මීටර් වෙල තිබ්බෙ නෑ නිතර භාවිතා කරනව කියන එක. මම හිතුවෙ නොදන්න වචන ඔක්කොම ලියාගෙන පාඩම් කරන්න ඕන කියල

    පාඩම් කරලා දෙයක් පුහුනු වෙන එක පරණ ක්‍රමයක් , එකෙන් ගිරවෙක් වෙයි ඒත් භාවිත තේරෙන් නෑ . පුලුවන් තරම් ප්‍රයෝගිකව භාවිත කරාම තමා ඔලුව තේරුම් අරන් සට පට ගාල වචන දෙන්නේ
     
    • Like
    Reactions: Asmodeus