අපේ සමහර යාළුවො ඉංග්‍රීසි හදාගන්න British Council වගේ ඒවට යනවා.
ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?
මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.
ක්‍රමයක් කියන්න පුලුවන්ද?
internet eken wage nam lesi.
hoda youtube channels
hoda poth
Wage ewa recommend karanna puluwanda?
ලොකු උදව්වක්
ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?
මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.
ක්‍රමයක් කියන්න පුලුවන්ද?
internet eken wage nam lesi.
hoda youtube channels
hoda poth
Wage ewa recommend karanna puluwanda?
ලොකු උදව්වක්